ආණ්ඩු පෙරලන්න නං බෑමුන් ගහමරාගනීද දන්නේ නෑ ඒකයි වැඩේ
ඒවට නොයා ඉන්න මිනිස්සු දැනගන්න ඔන බං.... අපිට මොලේ දෙන්න බෑනේ.... ශික් ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එකක් මිස් උනා... දැන් ඉතින් මේ සීතලේ උගුඩුවා වගේ බලං ඉන්න එපෑ කවුරු හරි එකෙක් තොරතුරක් කියනකන්....


මුන් ගහමරාගනීද දන්නේ නෑ ඒකයි වැඩේ 





