එහෙම ටයිප් එකක් තියෙනව. අවුලක් නෑ. ඒක උන්ගෙ ජීවිතේ... උඹ කියනව වගේ ඒ වගේ කෙල්ලක්, කොල්ලෙක් දැක්කම පිළිකුල් කරන ගොන් හුට්ටල සෙට් එකකුත් ඉන්නව.... එක එක මානසික මට්ටම්නෙ බං..... :dull:
උන් උන්ගෙ ලෝකෙ උන්ගෙ සමාජෙ උන්ගෙ රටාවට ජීවත් වෙනවා. ආතල් ගන්නව. උනුත් සාමන්‍ය මිනිස්සු. කොල බොක්කෙන්ම බොක්කවල්...