1. යාළුවා

    [IMG]

    [IMG]
  2. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මම ගියා නෙමේ යැවුනා. මට වෙරි. ඔහෙ හිටපන් උඹ
  3. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මම බොමි
  4. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    අයි නෝ ඕල් ද බාර්
  5. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මාමෙ තව එකක් කියන්න මාමෙ :(
  6. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ගුඩ් නයිට් ganja kiyanne monawada adamai ahuweth :(
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ona widiyak hari nan සමහර දේවල් ලෝකෙ තියෙනව. 0.00000000000000000000000000000000000000000000001 දෙනාටයි එහෙම වෙන්නෙ. ඒවට නං මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියල මනුෂ්‍ය මනසින් හිතාගන්න අමාරුයි. හිතුව දේත් කළත්.මදි.
  8. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :(
  9. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    thts ma boy :P
  10. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මොකද බං ඒ. අඬන්න හේතු උඹට නෑ මොකද සමහර දේවල් ලෝකෙ තියෙනව. 0.00000000000000000000000000000000000000000000001 දෙනාටයි එහෙම වෙන්නෙ. ඒවට නං මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියල මනුෂ්‍ය මනසින් හිතාගන්න අමාරුයි. හිතුව දේත් කළත්.මදි.
  11. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    පිස්සුවක් ඇතෑ :P ඔන්න ඔහෙ ඉඳපන් :dull:
  12. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඉතින් යකෝ උයා ඕක ඔරිජිනල් එකෙන් ඇවිත් කිව්වම සාධාරණද :dull:
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    පිස්සුද හුට්ටෝ :dull: ඉන්ටෙර්නෙට් එක මොකද්ද කියහන්කො.:( සැබෑ ජ්ව්විතේ ගොඩක් වෙනස් :)
  14. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    දන්නෙ නැත්තන් මගෑරපං මං වගේ :dull:
  15. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    අපි අද ඉන්නේ කොතැනද මොනවද කරන්නේ කියලා දැනෙන්නෙ අපට කොතැනක හරි වැරදුණම. අපිට එතකොටයි ජීවිතේ අපිට වැඩියෙන් හරිගිහින්ද වැඩියෙන් වැරදිලාද කියලා හිතෙන්නේ. ඒත් අපි එතකොට පරක්කු වැඩී. ආත්මීය පිනකට මනුෂ්‍ය ආත්මයක් ලැබුවේ. ඒ ආත්මයට බරක් නොවී යන තැනකට හොඳ දෙයක් කරගන්න. ඒත් මේ සංසාරෙන් එගොඩ...
  16. යාළුවා

    ආ නංගි වීක් එන්ඩ් එකේ කොල්ල එකක් රවුන් ගහනව වගේ :rolleyes:

    ආ නංගි වීක් එන්ඩ් එකේ කොල්ල එකක් රවුන් ගහනව වගේ :rolleyes:
  17. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    බූට් කියන එකේ සම්මත අර්ථකථනය අනුව...... - නෑ :rolleyes: විමලෙ පුක සුදුද :(
  18. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මට වෙරි පිට හිනා ගියා. ඒත් ටයිප් කරන්න ගිහින් කෙල වෙයි කියල සද්ද නොකර හිටිය :rofl:
  19. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    බොරු නෙමේ :dull: කලින් අයි ඩී නොතිබුනා නෙමේ :dull: ඒත් එක සැරේ අයි ඩී දෙකක් පාවිච්චි කරන්නෙ නෑ :no::no:. අදත් එහෙමයි. යාළුවා ඇත්තටම යාළුවාම තමා :dull: මම අර ළමා නිවාසෙ වැඩේටත් ආධාර දෙන්න කැන්ඩියන් අයියට කතා කළා. :dull: ෆේක් නං බය වෙන්න එපැයි. බ්ලැකීත් මගෙ නම්බර් එක දන්නව :(
  20. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    පිස්සුද බං. මට මොන බූට්ද කොහොමහරි උඹ ෆේක්. :P

    No contents