1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ෆේක් නෑ යකෝ. අම්මපා
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    එහෙනං පීල්ල උඩට ගිහින් බොන්න වෙන්නෙ. :( යකෝ පීල්ල උඩට ගිහින් බොන එකේ අරමුණ සිය දිවි නසාගැනීම. උඹ වගේ මැටි මොලෙක් :angry::angry::angry:
  3. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    සීරියස් ගේම ඉල්ලනවනන් මම බයයි. උඹ පලයන්. ජෝක් නං හා :(
  4. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මට ෆේක් නෑ බං. මේක විතරයි. :dull: උඹ දන්නවනෙ. මම දවසෙම මේකෙ ඉන්නෙ. ගෙදරත් එහෙමයි. ඔෆිස් එකෙත් එහෙමයි
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මේක අමතක උනා ඕයි :lol::lol:
  6. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    එල එල අපිත් එහෙම තමා :(
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    පීල්ලෙ නිදාගන්න අරමුණ මොකද්ද බූරුවෝ. ගෙදර ඇඳක් නෑ කියල හිතුවද :angry::angry::angry:
  8. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උඹ දෙන්නෙ නැතුව හිටපන් ෆේක් හිවලා :angry:
  9. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඔය ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඇති. බලපන්. මට හොයන්න බෑ :dull: මට වෙරි :(
  10. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඕෆ් ටොපික් ගැන කතා කරල පුකේ ඇරගන්න නං එපා :angry: මම මේකට ආවෙ මගෙ සිඟිති ආතල් එක අරගන ත්‍රෙඩ් එක පොඩ්ඩක් උඩින් තියන්න :(
  11. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹ මොකද කරන්නෙ. ජොබක් කරනවද කියල ඇහුව මම
  12. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    = සිය දිවි නසාගැනීම :oo: ඊට හොඳයි යකෝ බස් එකේ ගිහින් රාගමට බෙල්ල තියනවා. බොන එක නං හැමදාම කරනවනෙ. අදත් :dull:
  13. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :(
  14. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මට අසනීප වෙලා සනීප උනාම ඌ අසනීප උනා. ඊට පස්සෙ සනීප වෙලා ඇවිත් මාත් එක්ක ඇරගන ගියා. දැන් ඔන්ලයින් එනවා කතා නෑ. ඇයි බං අපි සේරම මැරිලයන්නේ නැත්තෙ. හරිම කරදරයක් මේක නං
  15. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මගෙ 185... පැනපන් ළිඳේ ගිහින් දැන් :(
  16. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    සිය දිවි නසාගන්න එක පවක්නෙ. නිකන්ම මැරෙන්න ඕනේ. මැරෙන්නෙ නෑනෙ නිකන්ම
  17. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මේ ඔය කොලු සීන් කතා මට කියන්න එපා බං.:dull: අනික මම නැති තැන.:( කොල්ලො බය වෙයි යකෝ මං එක්ක කතා කරන්නත්......:baffled::baffled::rofl:
  18. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උබ මොකද කරන්නෙ බං. ජොබක් කරනවද
  19. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මැරෙන්න ඕනේ
  20. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    වග කියන්න උනත් කමක් නෑ මැරෙනවනන් :(

    No contents