~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    10300227_888614694488360_8570792070022851850_n.jpg

    ඌර නොකන හරකව කන ඉස්ලාම්
    හරක් නොකා එළුමස් කන හින්දු
    එළුවා නොකන කුකුලන් කන බර්ගර්
    මොකුත් නොකා අරක්කු බොන බුඩිස්ට්

    අන්තිමට ලෝක සිතියම් බෙඩ් ශීට් එකේ හතර අතේ. :lol::rofl:
    අමුතු ඇඳුම් ඇඳ හඬවන රබාන කියතෙයි
    පොලොවෙ ඉඳන් අඬි දහයක් විතර උස ඇතෙයි
    ආකාසේ ඔලුව වදියි කියලා බය හිතෙයි
    බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ

    යාළුවා;16756158 said:
    මොකද බං ඒ. අඬන්න හේතු උඹට නෑ මොකද සමහර දේවල් ලෝකෙ තියෙනව. 0.00000000000000000000000000000000000000000000001 දෙනාටයි එහෙම වෙන්නෙ. ඒවට නං මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියල මනුෂ්‍ය මනසින් හිතාගන්න අමාරුයි. හිතුව දේත් කළත්.මදි.
    ඩොටී ඩොටී උඹ යන ඔය ගමනෙ හැටී
    ඩොටී ඩොටී දවසක් මං හොරෙන් දුටී
    ඩොටී උඹේ පස්සෙන් තව එකෙක් එතී
    ඩොටී ඩොටී ඌ කනවා මගෙන් ගුටී

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඌර නොකන හරකව කන ඉස්ලාම්
    හරක් නොකා එළුමස් කන හින්දු
    එළුවා නොකන කුකුලන් කන බර්ගර්
    මොකුත් නොකා අරක්කු බොන බුඩිස්ට්



    අමුතු ඇඳුම් ඇඳ හඬවන රබාන කියතෙයි
    පොලොවෙ ඉඳන් අඬි දහයක් විතර උස ඇතෙයි
    ආකාසේ ඔලුව වදියි කියලා බය හිතෙයි
    බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ


    ඩොටී ඩොටී උඹ යන ඔය ගමනෙ හැටී
    ඩොටී ඩොටී දවසක් මං හොරෙන් දුටී
    ඩොටී උඹේ පස්සෙන් තව එකෙක් එතී
    ඩොටී ඩොටී ඌ කනවා මගෙන් ගුටී

    :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ්
    අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ්
    අයි නෝ ගල්ඕය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
    දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකබූණේ
    මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
    වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
    පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
    අබවුට් පණාමුරේ
    යූ කැන් සී බ්ග් ටෙම්පල්
    ගොයින් ටු අනුරාධපුරේ

    යුවර් වයිෆ් මැඩම් මිසිස්
    කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස්
    ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
    ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
    ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මාව හරි හැටි තාම අඳුරා[/FONT]
    [FONT=&quot]ගන්න බැරි බව දැනෙයි ඉඳුරා[/FONT]
    [FONT=&quot]ඒ නිසා ඇය මගෙන් උදුරා[/FONT]
    [FONT=&quot]ගන්නෙපා මම ඇගේ කිඳුරා[/FONT]
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව



    ඩොටී ඩොටී උඹ යන ඔය ගමනෙ හැටී
    ඩොටී ඩොටී දවසක් මං හොරෙන් දුටී
    ඩොටී උඹේ පස්සෙන් තව එකෙක් එතී
    ඩොටී ඩොටී ඌ කනවා මගෙන් ගුටී

    මාමෙ තව එකක් කියන්න මාමෙ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පෙම්වතිය සමග ගෑටූ
    පොෂ් හෝටල් ටැග් කරමින්
    පොෂ් මිතුරා
    පෙම්වතිය හැර ගිය සොවින්
    ෆේස්බුකියේ නහයෙන් අඬයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    [FONT=&quot]මාව හරි හැටි තාම අඳුරා[/FONT]
    [FONT=&quot]ගන්න බැරි බව දැනෙයි ඉඳුරා[/FONT]
    [FONT=&quot]ඒ නිසා ඇය මගෙන් උදුරා[/FONT]
    [FONT=&quot]ගන්නෙපා මම ඇගේ කිඳුරා[/FONT]
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16756257 said:
    මාමෙ තව එකක් කියන්න මාමෙ :(
    පිස්සු හැදෙන්න
    මොහොතකට කලින්වත්
    නොහැක
    හැදෙන බව දැනගන්න
    හැදුණු පසු
    කවදාවත් නොහැක
    හැදුණු බව දැනගන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උපතින් ලද බලයක් නැතත්
    දියුණු කරගත් දස්කමක්ද නැතත්
    මා වීරයෙකි හතර අත නෙලන
    සයිබර් ගුවනේ පියාඹන
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උපතින් ලද බලයක් නැතත්
    දියුණු කරගත් දස්කමක්ද නැතත්
    මා වීරයෙකි හතර අත නෙලන
    සයිබර් ගුවනේ පියාඹන
    පිස්සු වගෙ නෙද බන් අරුන් තුන් දෙනාත් ගියා:( මම අහපු දෙ නිසා:( මගෙත් කට හොද නැහැනේ:(මමත් යනවා :(බායි :(ගුඩ් නයිට් :( පරිස්සමෙන්:(බුදු සරණයි :(නැවත් හමු වෙමු කාලය මුණ ගැසෙන්න අවස්තාවක් දුන්නොත්:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සු වගෙ නෙද බන් අරුන් තුන් දෙනාත් ගියා:( මම අහපු දෙ නිසා:( මගෙත් කට හොද නැහැනේ:(මමත් යනවා :(බායි :(ගුඩ් නයිට් :( පරිස්සමෙන්:(බුදු සරණයි :(නැවත් හමු වෙමු කාලය මුණ ගැසෙන්න අවස්තාවක් දුන්නොත්:(
    මම ගියා නෙමේ යැවුනා. මට වෙරි. ඔහෙ හිටපන් උඹ
     
    Status
    Not open for further replies.