සිරිපාල, ඉරෝශන් පවා නෑ බං. හයියෝ සල්ලි. කොන ලොස් නැති උනාට ඔය AnGeLHuNtEr කියලා ඉන්නේ උවිඳු පුතා තමයි බං.
ඔව් බන්. බයිට් දෙව්වරු එකෙක්වත් නෑ දැන්.
ඩයස් කොල්ලා
හොනෙස්ට් killer
හැන්කුකුලා
ලාවට හරි මේ දවස්වල ඉන්නේ Sustagen විතරයි. තව හුටුමානනුත් ඉන්නවා.
මේ ඔය කොලු සීන් කතා මට කියන්න එපා බං.
අනික මම නැති තැන.
කොල්ලො බය වෙයි යකෝ මං එක්ක කතා කරන්නත්......





