~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    සිරිපාල, ඉරෝශන් පවා නෑ බං. හයියෝ සල්ලි. කොන ලොස් නැති උනාට ඔය AnGeLHuNtEr කියලා ඉන්නේ උවිඳු පුතා තමයි බං.

    ඔව් බන්. බයිට් දෙව්වරු එකෙක්වත් නෑ දැන්.
    ඩයස් කොල්ලා
    හොනෙස්ට් killer
    හැන්කුකුලා

    ලාවට හරි මේ දවස්වල ඉන්නේ Sustagen විතරයි. තව හුටුමානනුත් ඉන්නවා.

    මේ ඔය කොලු සීන් කතා මට කියන්න එපා බං.:dull: අනික මම නැති තැන.:( කොල්ලො බය වෙයි යකෝ මං එක්ක කතා කරන්නත්......:baffled::baffled::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල වැඩක්... පට්ට

    ඔන්න ~Hansel~ මම උඹේ thread එකට comments 115 කින් සම්මාදම් උනා! :P

    පරක්කු වෙලා ආවට සමාවෙන්න ඕනේ! එල වැඩක්... පට්ට (+) :yes:

    thread එක යන විදිහ අනුව තව මොනාහරි දාන්නම් කෝ! යකෝ අපිට තියන අත්දැකීම් එක්ක මුන්ට මොනාද තියෙන්නේ කියලත් හිතෙනවා.. හැබැයි ගොඩක් අත්දැකීම් සහ පාපොච්චාරණ තියන එවුන් ඉන්නවා.. එත් උන් දැම්මේ නෑ මාට්ටු වෙයි කියලා මං හිතන්නේ.. කොහොම උනත් වැඩේ නැගලා ගිහින් නේ! එල එල... :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16755839 said:
    උඹනෙ හම්බ උණ එකා. මමයැ. :dull: ඌ මැරෙන්න කියල මම ඉත සිට්ය්හින් පතන නිසා ඌ මං එක්ක තරහ වෙලා :dull:

    ඔව්. ඒ උනාට මම කිරියේ හිටියේ නෑ බං පහුගිය සතිය පුරාවට. ඌව දැක්කේ නෑ සිරාවට. මොකෝ ඌට සනීප නැද්ද බං? :rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න ~Hansel~ මම උඹේ thread එකට comments 115 කින් සම්මාදම් උනා! :P

    පරක්කු වෙලා ආවට සමාවෙන්න ඕනේ! එල වැඩක්... පට්ට (+) :yes:

    thread එක යන විදිහ අනුව තව මොනාහරි දාන්නම් කෝ! යකෝ අපිට තියන අත්දැකීම් එක්ක මුන්ට මොනාද තියෙන්නේ කියලත් හිතෙනවා.. හැබැයි ගොඩක් අත්දැකීම් සහ පාපොච්චාරණ තියන එවුන් ඉන්නවා.. එත් උන් දැම්මේ නෑ මාට්ටු වෙයි කියලා මං හිතන්නේ.. කොහොම උනත් වැඩේ නැගලා ගිහින් නේ! එල එල... :yes:

    මගෙ 185... පැනපන් ළිඳේ ගිහින් දැන් :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16755949 said:

    මේ ඔය කොලු සීන් කතා මට කියන්න එපා බං.:dull: අනික මම නැති තැන.:( කොල්ලො බය වෙයි යකෝ මං එක්ක කතා කරන්නත්......:baffled::baffled::rofl:

    tumblr_lme06ja8lw1qapfr8.png
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව්. ඒ උනාට මම කිරියේ හිටියේ නෑ බං පහුගිය සතිය පුරාවට. ඌව දැක්කේ නෑ සිරාවට. මොකෝ ඌට සනීප නැද්ද බං? :rolleyes::rolleyes:
    මට අසනීප වෙලා සනීප උනාම ඌ අසනීප උනා. ඊට පස්සෙ සනීප වෙලා ඇවිත් මාත් එක්ක ඇරගන ගියා. දැන් ඔන්ලයින් එනවා කතා නෑ. ඇයි බං අපි සේරම මැරිලයන්නේ නැත්තෙ. හරිම කරදරයක් මේක නං
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16755977 said:
    මට අසනීප වෙලා සනීප උනාම ඌ අසනීප උනා. ඊට පස්සෙ සනීප වෙලා ඇවිත් මාත් එක්ක ඇරගන ගියා. දැන් ඔන්ලයින් එනවා කතා නෑ. ඇයි බං අපි සේරම මැරිලයන්නේ නැත්තෙ. හරිම කරදරයක් මේක නං

    කෝ ලින්ක් එක එවහන් ඇරගත්තු? :rolleyes::rolleyes::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16755970 said:
    මගෙ 185... පැනපන් ළිඳේ ගිහින් දැන් :(

    මං දවස් දෙකයි යකෝ මේක බැලුවේ.. :rofl:

    උඹ වගේ සතියක් දෙකක් ලැග්ගේ නෑ! :P එහෙම හිටියනං පොස්ට් 800ක් විතර දන්නා තිබ්බා! :lol:

    අනික මම thread එකේ track එක පැනලා comment කරලා නැ නේ! :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං දවස් දෙකයි යකෝ මේක බැලුවේ.. :rofl:

    උඹ වගේ සතියක් දෙකක් ලැග්ගේ නෑ! :P එහෙම හිටියනං පොස්ට් 800ක් විතර දන්නා තිබ්බා! :lol:

    අනික මම thread එකේ track එක පැනලා comment කරලා නැ නේ! :P
    ඕෆ් ටොපික් ගැන කතා කරල පුකේ ඇරගන්න නං එපා :angry:
    මම මේකට ආවෙ මගෙ සිඟිති ආතල් එක අරගන ත්‍රෙඩ් එක පොඩ්ඩක් උඩින් තියන්න :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාලුවාත් ලිඳේ පැනල නේද? :lol::lol:

    ඒ මොකක්ද? මට පේන්නේ බං අර ට්‍රෝජන් කියලා ID එකකින් ත්‍රෙඩ් එක දාපු බුවා මේ යකාද කොහෙද. මූ මේ දාර බූට් එකක් කාලා ඉන්නේ මට පේන විදිහට. ඒකයි ජීවිතේම එපා වෙලා ටෝක්ස් දෙන්නේ. :angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ මොකක්ද? මට පේන්නේ බං අර ට්‍රෝජන් කියලා ID එකකින් ත්‍රෙඩ් එක දාපු බුවා මේ යකාද කොහෙද. මූ මේ දාර බූට් එකක් කාලා ඉන්නේ මට පේන විදිහට. ඒකයි ජීවිතේම එපා වෙලා ටෝක්ස් දෙන්නේ. :angry::angry::angry:

    ඔව් ඔව්. :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ මොකක්ද? මට පේන්නේ බං අර ට්‍රෝජන් කියලා ID එකකින් ත්‍රෙඩ් එක දාපු බුවා මේ යකාද කොහෙද. මූ මේ දාර බූට් එකක් කාලා ඉන්නේ මට පේන විදිහට. ඒකයි ජීවිතේම එපා වෙලා ටෝක්ස් දෙන්නේ. :angry::angry::angry:
    මට ෆේක් නෑ බං. මේක විතරයි. :dull: උඹ දන්නවනෙ. මම දවසෙම මේකෙ ඉන්නෙ. ගෙදරත් එහෙමයි. ඔෆිස් එකෙත් එහෙමයි
     
    Status
    Not open for further replies.