1. KDH

    විදෙස් ශ්‍රමිකයන්ටත් 15%ක බද්දක්? ඒගොල්ලන්ගේ පුකරුදයත් සුවවේ

    ඊලග පාර අනුර අයියට චන්දෙ දෙන්න ඕනේ
  2. KDH

    සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි👎👎🔴🔴🔴

    පෝලිමේ ඉන්න වෙලාවේ බැරිද රිලව් ලේන්නු මොණරු ගණන් කරන්න
  3. KDH

    🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

    අපිට කියන්නේ සංගණනය තියෙනකොට ගෙදරට වෙලා ඉන්න කියලා. රිලව් ගෙවල් වලින් එලියට බහින්න ඕනේ සංගණනයට සහබාගි වෙන්න
  4. KDH

    🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

    පට්ට ආතල් මුන් දෙන්නේ 🤣
  5. KDH

    එදා තෙල් නැහැ කියපු strike කරන JVP කාලකන්නියට අද තෙල් තියනවා කියන්න වෙලා !

    සංස්ථාවේ තෙල් අපි සපුගසකන්දට ඇවිත් ගහගන්නද මේ පොන්සියා කියන්නේ ? උ ඒ ආවෙත් භයට බං ------ Post added on 1740799721
  6. KDH

    තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

    පොර වැල් බයිලා ගහන්නේ භය වෙලා අරගලයක් කරලා පොරව එලවයි කියලා
  7. KDH

    තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

    නෑ දැක්කේ නෑ .. ඒ පැත්තේ ලඟදි ගියේ නෑ ..මං පින්වත්තෙන් අද පෙට්‍රල් ගහගත්තේ
  8. KDH

    ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක් (28/02/2025)

    මිල සංශෝධනය කරන්න ෂෙඩ් වල තෙල් තියෙන්නේ එපැයි
  9. KDH

    තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

    මේ ඒකද ? අඳුරගන්න බැරි උනා
  10. KDH

    ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි – ජනපති..🔴

    ගෝටව එලවන්න මිනිස්සු උසී ගැන්නුවේ මුන් තමා ..
  11. KDH

    Thel polim

    🆙
  12. KDH

    ජනාධිපති කොටයි.. පොඩියි.. රටවල් තුනට ලක්‍ෂ 18කින් ගියේ බාග ටිකට් කඩලා වෙන්නැති..

    KDH එක ලොකු වැඩියි ..පොඩි උන්ගේ ට්‍රයිසිකලයක් ඇති
  13. KDH

    ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි – ජනපති..🔴

    මේක ඇත්ත .. අර national security කරන්න බංකුව අරන් එන්න කියපු ඩයල් එක කිව්වේ ලේසියෙන් දෙන්නේ නෑ , දෙන්න නෙවෙයි ගත්තේ කියලා ..
  14. KDH

    තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

    මාත් එහෙමයි .. ඒ ටිකට වාහන 4ක් විතර පෝලිමේ ..මාත් ඉඳලා ගහගත්තා මහන්සි නැද්ද බං ? ------ Post added on 1740753756

    No contents