දවස් පහකට තෙල් නැත්තට නැති වෙනවා

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    අනේ මේ දාපන් දාපන් පිස්සු නොකර.
    මේකේ ඉන්නේ උන් කෙලපු පච වලට ආයේ තව පච වෙන්න දේවල් ඉතුරු නැහැ.

    කිරියට ඇදිරි නිතිය දැම්මා ලංකාවේ උන් දන්නේ නැතුව
    මයිනා අස්වුණා
    අපේම කඩදාසි හැදුවා
    රුසියාවෙන් තෙල් දුන්නා etc
    Misunderstanding

    mama kiwwe ape gedara unta petrol seen eka kiyanna ba kiyla. Iye mahinda illa as wenawa kiyala den chora wela inne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    Misunderstanding

    mama kiwwe ape gedara unta petrol seen eka kiyanna ba kiyla. Iye mahinda illa as wenawa kiyala den chora wela inne
    උබට පිස්සුද යකෝ මේකේ ඉන්නේ උන් කියන ඒවා සිරා ගන්න.
    පචයක් කෙලලා යනවා. දෙපැත්තේ උන් කෙලගන්නවා ඊටපස්සේ.

    දැන් බලපන්, මයිනා යනවා කියල ගිනි කෙලි රෙඩි ගිය මාසේ ඉදන්. කෝ ගියාද ?

    China credit line ඊට පස්සේ ...එදා වේල ටුවර්ස්
    ඊට පස්සේ අපි මිතුරු රටකින් තව ණයක් ගන්නවා
    ------ Post added on May 4, 2022 at 1:42 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කට්ටියට news එක කියන්න බයයි. ඉයේ මහින්ද අස් වෙනවා කියලා චොර වෙලා ඉන්නේ :sorry:
    first time ද බන්?
    මං ඔහොම කීප සැරයක්ම පච වෙලා තියෙනවා කිරියට පිංසිද්ධවෙන්න විශේෂයෙන්ම යාපයියට:oo:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    ada derana
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    first time ද බන්?
    මං ඔහොම කීප සැරයක්ම පච වෙලා තියෙනවා කිරියට පිංසිද්ධවෙන්න විශේෂයෙන්ම යාපයියට:oo:
    First time wage thama. Mama wadiye unofficial news kiyanna yanne na wena unta. Awla pita un set ekakatath kiwwane :sorry:
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    උබට පිස්සුද යකෝ මේකේ ඉන්නේ උන් කියන ඒවා සිරා ගන්න.
    පචයක් කෙලලා යනවා. දෙපැත්තේ උන් කෙලගන්නවා ඊටපස්සේ.
    Dan uba kiyanne mage 9 inch katawat tawat eka pchayak kiyalada kiyapanko 😒😡
     
    • Haha
    Reactions: Walter White

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    ada derana
    නෙදකින් ජිම් එකේ ගෘප් එකටත් දැම්මා දවස් පහකින් තමා ආයේ නැවක් එන්නේ කියල. දැන් බලපන්කො යාපයියා මාව ආයේ කිච කලානේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දුගී දුප්පත් පවුලකට ගෙයක් පිරිනැමීම
    ===========================
    කොලබ 7 මලලසේකර මාවතේ පිහිටි අගනා නිවස ඇදුම් වේයා කෑ නිසා පිනට දුප්පතෙක්ට ලියාදෙනුලැබේ. වටිනාකම කෝටි 8යිලු. අවශ්ය දුප්පත් පවුලක් වේනම් සිරිසේන මයා අමතන්න. බේද නොසැලකේ. සුලු වරදට සමාව. වේයෝ නැති ගෙයක් සමග හුවමාරුද සැලකේ