Rs 135,000 වගේ මාසික වැටුප
Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
Rs 10,000 fuel,
phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ
ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.
24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක්...