Buying land in North Province?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    තේසවලාමේ නිතිය නිසා සිංහල අයට යාපනේ වගේ උතුරු පළාතේ ඉඩම් ගන්න බැහැ කතාවට නම් මම හිතන්නේ හරි නීතිමය පදනමක් නැහැ. කොටි ප්‍රශ්නයක් නම් ඇත්තෙම නැහැ දැන්. දුප්පත් මිනිස්සු ඉන්නේ, ඕන තරම් වැඩට හොයා ගන්නත් පුළුවන්.
    එහෙ ඕන තරම් ඉඩම් අඩුවට තියනවා, අඩුම තරමේ වගා කරන්න උනත් වටිනවා.
    එත් කව්රුත් ගන්නවා පෙන්නේ නැහැ. මොන හරි වෙන නීති ප්‍රශ්නයක් තියනවද?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Nothern province labeta idam ganna kramayak tiyenawa lu Sinhala ayata. But eheta chande liyanana one.
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ගොඩක් වගා කරන උන්ට මේ දවස් වලට පොහොර ප්‍රශ්නය තියෙනවා. අපේ පැත්තෙත් කුබුරක් බාගෙට හාලා නවත්තට පොර හොයාගන්න බෑ කියල
     
    • Like
    Reactions: NRTG

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,444
    113
    Matale
    ඇත්ත.. බැංකුවල සල්ලි තියාගෙන ඉන්නේ නැතිව ඉඩමක් අරන් දැම්මා නම් වටිනවා අයියා. බය දැනුනා නේ 😁😁
    අපේ GT අයියගෙන් මේ එලකිරිය අරගත්තා ට පස්සෙ නිකං අපරාදේ වගේ හිතිලාද මේ වගේ ඒව දාන්නේ.
     
    • Like
    Reactions: NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වතුර තමයි ප්‍රශ්නේ
    Ehe un wee pawa wawanawa. Ehema loku prashnayak naha.
    Nothern province labeta idam ganna kramayak tiyenawa lu Sinhala ayata. But eheta chande liyanana one.
    Ehema ona naha, wena palath wage ganna puluwan.
    ගොඩක් වගා කරන උන්ට මේ දවස් වලට පොහොර ප්‍රශ්නය තියෙනවා. අපේ පැත්තෙත් කුබුරක් බාගෙට හාලා නවත්තට පොර හොයාගන්න බෑ කියල
    pol, rathulunu, miris thawa kochchra jathi thiyanawada wawanna puluwan.
    ඇත්ත.. බැංකුවල සල්ලි තියාගෙන ඉන්නේ නැතිව ඉඩමක් අරන් දැම්මා නම් වටිනවා අයියා. බය දැනුනා නේ 😁😁
    අපේ GT අයියගෙන් මේ එලකිරිය අරගත්තා ට පස්සෙ නිකං අපරාදේ වගේ හිතිලාද මේ වගේ ඒව දාන්නේ.
    dan idam ganna salli naha bro. mama nikan ahuwe, e paththe idam aparade nisa.
    kula case eka thiyenawa man Danna widiyata
    Eka apita adala nahane.
     
    • Like
    Reactions: ML1987 and EVC

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,735
    1
    8,923
    113
    මට නම් ජැෆ්නා කියන්නේ ජීවත් වෙන්න හොඳම පැත්තක්.මම නම් ආසයි.ඔය කියන තරම් රස්නෙ නෑ.බොරු කියන්න ඕන නෑනෙ මිනිස්සුත් දකුණෙ මිනිස්සුන්ට වඩා මිත්‍රශීලී මිනිස්සු. එකම අවුල භාෂාව තමා.