ඔයා කතා කරන කොට SINGING STAR,
ඔයා හිනා උනොත් COMEDY STAR,
ඇවිදිනකොට DANCING STAR,
ලගට ආවොත් LOVING STAR,
මම නිදා ගන්නකොට ඔයා මගේ DREAM STAR,
ඔයාව ලබාගන්න ට්රයි කරන මම TALENT STAR,
ඔයා ලැබුණාම මම SUPER STAR,
බැන්දම ඔයා මගේ MEGA STAR,
දස මාසෙන් LITTLE STAR....!!
{e-mail...