Cooling_Pad_හොදද?

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මම කූලින් පැඩ් එකක් ගත්ත ලැපට. නිකන් තියන එක හොදයි කියල හිතුනා ගේම් ගහන නිසා :)

    මගේ ලග දැනට තියෙන්නේ මෙන්න මේක

    ලොගිටෙක් N120

    logitech-n120-cooling-pad.jpg

    අත්තටම කූලින් පෑඩ් ලැපට අවුලක් නැද්ද? දන්න කෙනෙක්?!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cooling pad nam wedak na ban..wedi wenasak wenne naa :no: mage langath thiyenawa.. passe meka gaththa ebay eken niyameta cool wenawa :cool:

    c1396-6-64b8.jpg
     
    • Like
    Reactions: Hirushine

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    cooling pad nam wedak na ban..wedi wenasak wenne naa :no: mage langath thiyenawa.. passe meka gaththa ebay eken niyameta cool wenawa :cool:

    c1396-6-64b8.jpg
    මචන් මෙක කියක් විතර වෙනවද?
    පුලුවන්නම් ebay ලින්ක් එක දාපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මෙක කියක් විතර වෙනවද?
    පුලුවන්නම් ebay ලින්ක් එක දාපන්.

    mama nam gaththe $5.39 tikak kal wenawa aran inna mama hoyala den dannam :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Last edited:

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    cooling pad nam wedak na ban..wedi wenasak wenne naa :no: mage langath thiyenawa.. passe meka gaththa ebay eken niyameta cool wenawa :cool:

    c1396-6-64b8.jpg

    හප්පා!! මමත් කූලින් පෑඩ් එක ගෙනාවේ ඊ බේ එකෙන් තමයි. මමත් ඕක දැක්කා. මම හිතුවේ සෙල්ලම් බඩු කෑල්ලක් කියලා!! එක නිසා මම ගත්තේ නෑ!!

    තැන්කිවු වේවා!!
    රෙප්+
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හප්පා!! මමත් කූලින් පෑඩ් එක ගෙනාවේ ඊ බේ එකෙන් තමයි. මමත් ඕක දැක්කා. මම හිතුවේ සෙල්ලම් බඩු කෑල්ලක් කියලා!! එක නිසා මම ගත්තේ නෑ!!

    තැන්කිවු වේවා!!
    රෙප්+

    ඕක ගහල බලපන් !! ලැප රත් වෙන්නෙම නැති තරම් බන් !! :D