ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි.
1 - අයදුම් පත්‍රය.
2 - සම්පූර්ණකරන ලද අයදුම් පත්‍රෙය් පිටපතක්
3 - ව්‍යාපාරික ස්ථානය බදු ගත් ස්ථානයක් නම්,බදු ඔප්පුවේ පිටපතක්, එය ග්‍රාම නිළධාරී මහතා සහතික කළ යුතුය. කුලී පදනම මත නම් හෝ දෙමාපියන්ට අයිති ස්ථානයක් නම්...