හුරේ.. ලංකාව පරදිනවා...

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
හුරේ.. ලංකාව පරදිනවා...

කවුරුත් බලයි මෙහෙම කිව්වෙ ඇයි කියල. :yes::yes:

ලංකාවයි බංගලිදේශයයි අතර අද තියන match එකෙන් අපි පැරදුනොත් ඉන්දියාවට Final යන්න බැහැ:shocked::shocked:. උන් නිකන්ම කැපිල යනව.
අපේ රටට කරපු දේට මුන්ට එහෙම තමයි කරන්න තියෙන්නෙ. අපේ කොල්ලොත් out වෙනව හිටු කියල.. :yes::yes:

දැනුත් එකෙක් ගියා..

Code:
http://www.hirunews.lk/sinhala/30283
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එල එල මේ වෙනකොට බංගලිස් ලට තව ලකුණු 45ක් ඕන.විකට් 5/ඔවර් 11 තියෙනවා.
    නියමයි....ඉන්දියාවට අපි නිසා පිට පිටම ෆයිනල් දෙකක්ම නැති වෙන්න යන්නෙ.
    කොටි නාඩුවත් එක්ක හැමනුනාට ඕකුන්ට කෙලවන්න ඕන.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එල එල මේ වෙනකොට බංගලිස් ලට තව ලකුණු 45ක් ඕන.විකට් 5/ඔවර් 11 තියෙනවා.
    නියමයි....ඉන්දියාවට අපි නිසා පිට පිටම ෆයිනල් දෙකක්ම නැති වෙන්න යන්නෙ.
    කොටි නාඩුවත් එක්ක හැමනුනාට ඕකුන්ට කෙලවන්න ඕන.
    :rofl::rofl::yes:
     
    එල එල මේ වෙනකොට බංගලිස් ලට තව ලකුණු 45ක් ඕන.විකට් 5/ඔවර් 11 තියෙනවා.
    නියමයි....ඉන්දියාවට අපි නිසා පිට පිටම ෆයිනල් දෙකක්ම නැති වෙන්න යන්නෙ.
    කොටි නාඩුවත් එක්ක හැමනුනාට ඕකුන්ට කෙලවන්න ඕන.
    :rofl::rofl:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    Yeee YEe...
    Api Paradai..

    niyamai
    දැන් ඉතිං කාල වරෙන් පර ඉන්දියන් දෙමළු ටික... හූ හූ...