බ්රේට් ලී සමුගනියි
බ්රේට් ලී සමුගනියි...........
මේ සතියේ ක්රිකට් පිටියේ නම ගිය චරිත දෙකක් , තමන්ගේ ක්රීඩා දිවියේ සමුගැනිම සනිටුහන් කලා, ඒ මාර්ක් බවුචර් සහ බ්රේට් ලී , නිකමට වගේ මම බලපු බ්රේට් ලීගේ පිංතූර වගයක් බෙදා ගන්න හිතුනා... පහල බලන්න, වේග පන්දු යවන්නන් අතරින් පැරණි ක්රමයට වේග...