ටැබ්ලට් ඩිවයිස් එකක් ගන්න අයිඩියා එකක් තියනවා,Android නම් මගේ එච්චර මනාපයක් නැහැ.:shocked:
මේකෙන් මම calls එහෙම ගන්න අදහසක් නැහැ,හැබැයි එක තිබුන කියල අවුලකුත් නැහැ.:D
PDF ෆයිල්ස් read කරන්න,meetings වලදී notes එහෙම දාගන්න වගේ වැඩ කිඩ ටිකක් තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ :cool:
Apple iPad එකක් හොදයි...