FB Fake Profile Tracking

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Messenger එකෙන් threatening කරන එවුන්ව අල්ලගන්න විදියක් තියනවද?

    සැරින් සැරේට එන්නේ එක එක profiles වලින්, මුලින්ම එවපු එක හොයාගන්න බෑ, මම හිතන්නේ එක්කෝ ඒක deactivate හරි delete හරි කරලා දාල. එහෙම කරපු profile එකකින් මැසේජ් කරපු එවුන් හොයාගන්න පුළුවන් SL Cert එකෙන්ද?
    තව මොරටුවේ කැම්පස් එකේ ඔව්ව හොයල දෙන Unit එකක් තියනව කියල කියනවා

    Cyber Security Sri Lanka කියල FB page එකක් තියනවා, ඒකට මැසේජ් එකක් දාල ඇහුවමනම් කිව්වේ deleted or deactivated profile එකක් නම් හොයන්න බැහැ කියලා

    දන්නේ කෙනෙක් සපෝර්ට් එකක් දෙන්න :dull:
     
    • Like
    Reactions: Dishta Didin