පොඩි හෙල්ප් එකක් ඕන 
හිතපන්කෝ දැනට ලියාපදිංචි කම්පනි එකක් බිල්ඩින් එකක් සල්ලි දීල ගන්නවා
හැබැයි වතුර බිල් ලයිට් බිල් එන්නෙ පරණ අයිතිකාරයාගේ නමට, ඕක වෙනස් කරලා කම්පනි එකේ නමට මාරු කරගන්න විදියක් දන්නවද උබල?
Documents වලට අත්සන් කරන්න Directors ල CEB/Water Board එකට යන්නේ නැතුව documents අපේ office එකට ගෙනල්ල වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද?