ඇලී කියන්නේ කන් ඇහෙන්නේ නැති ගැහැණු ළමයෙක්, පාසලේදීත් මෙයාට සුපුරුදු අනෙකුත් මේ වගේ ෆිල්ම් වල වගේම ළමයින්ගේ විහිලු තහළු වලට ලක්වෙන්ට සිද්ද වෙනවා, නමුත් මෙයාගේ පවුලේ අයටනම් ඒ වගේ ශ්රවන ආබාධ තත්වයන් නැහැ, නමුත් මෙයාගේ අත්තම්මා, එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා, තත්වය එසේ උනත් අම්මා අත්තම්මා...