1. kaushala1988

    SLT INTERNET

    ඇඳිරි නීතිය නිසා ඔෆිස් එකේ ෆයිබර් කනෙක්ෂන් එක නිකං. පාවිච්චි වෙන්නේ නැහැ. කවදා පාවිච්චි වේවිද දන්නෙත් නැහැ. හැබැයි SLT එකෙන් මේකට විසඳුමකුත් නැහැ. අපිට ගෙවන්න වෙනවා. මොකද කරන්නේ? මේකට විසඳුමක් නැද්ද කව්රුත් ගාව? ගෙදරත් ෆයිබර් එකක් තියෙනවා. අඩුගානේ උන් ඒකට transfer කරන්න වත් ඔප්ෂන් එකක් දෙන්නේ...
  2. kaushala1988

    LAND FOR SALE - GALLE

    ගාල්ල වක්වැල්ල රුහුණු ඉංජිනේරු පීටයට ආසන්නව නිස්කලංක පරිසරයක ප්‍රධාන පාරට යාබද ව (කාපට් පාර) නිවාස දෙකක් සහිත අගනා ඉඩමක් විකිනීමට ඇත. ගාල්ල නගරයට කි.මි 7කි අධිවේගී මාර්ගයට විනාඩි 20ක් ඇතුලත ළඟා විය හැක. සම්පුර්ණ බිම් කොටස අක්කර 2යි පර්චස් 55ක් වන අතර මින් අක්කරයක් ගොඩ ඉඩමට යාබද කුඹුරකි. ගොඩ...
  3. kaushala1988

    Shashi Tharoor

    බ්‍රිතාන්‍යයන් මෙන්ම ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඇමරිකාව වගේ රටවල් කීපයක් ම පෙරදිග සහ දකුණු ඇමරිකානු දියුණු ශිෂ්ටාචාර සහිත එහෙත් යුධ ශක්තියෙන් පසුපසින් සිටි රටවල් ගණනාවක් යටත් කරගෙන කරපු විනාශය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. :yes: ලංකාව වගේ රටවල් තවමත් ආර්ථික, දේශපාලනික මෙන්ම සමාජීය වශයෙන් ගෙවන්නේ ඒ...
  4. kaushala1988

    චීනගේ ලැයිස්තුව

    චීනගේ ලැයිස්තුව මම ජීවිතේට අහපු අප්පිරියම ජෝක් වලින් එකක් කියන්න කියල හැදුවේ. අහලත් ඇති. කන ගමන් මතක් කරගන්න මීට පස්සෙ :lol::lol::lol: ඔන්න ඉතිං අපේ කොල්ලෙක් චීනේ ගිහිං එහෙම කෙල්ලෙක්ව කසාද බැඳගෙන පස්සෙ මෙහෙ ඇවිත් පදිංචි වෙලා ඉන්නවලු. මේ ගෑනිට මෙලෝ හසරක් ඉංග්‍රීසි වත් සිංහලවත් බැරි හින්ද...
  5. kaushala1988

    NEW WASHING MACHINE

    මචන්ලා 100 000කට වගේ ගන්න පුළුවන් හොඳ front loading Washing Machine මොනවද තියෙන්නේ? Samsung? LG? Beko? වගේ කාලයක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න තියෙන්න ඕන අනික හොඳ service එකක් තියෙන තැනකින් ගන්න ඕන සපෝට් එකක් දෙන්න මචන්ලා රෙප් වලින් සලකමි
  6. kaushala1988

    කොමොඩ් පියන

    කතාවක් දාන්න හිතුනා කාලෙකින් මුකුත් දැම්මෙත් නැති හින්දා මේකයි සීන් එක කලින් අහල තියෙනවත් ඇති...:eek::baffled::) ඔන්න ගෙදරක නිවාඩු දවසෙ නෝනත් පොලේ ගිහිං හින්දා මහත්තයටත් පට්ට කම්මැලී ලු කරන්න වැඩකුත් නැති හින්දා පරණ කබඩ් එකක් පේන්ට් කරන්න ගත්තලු ඉතුරු වෙලා තිබ්බ පේන්ට් වගේකින්. පේන්ට් කරලා...
  7. kaushala1988

    Plane Crash!!!

  8. kaushala1988

    30 000 ට අඩුවෙන් Tab

    මචන්ලා රු. 30 000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ tab මොනවද රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මට දැනට ලැප් එකයි Z2 එකයි තියෙන හින්ද කෝල් ගන්න, හොඳ කැමරා එකක් එහෙම තියෙන්න අවශ්‍ය නෑ. සාමන්යෙන් PDF එකක් කියවන්න, සයිට් ගියහම Google maps බලන්න client ලට images පෙන්නන්න වගේ තිබ්බම හොඳටම ඇති. මට රට ඉන්න අයිය...
  9. kaushala1988

    හොල්මං

    හෙන කාලෙකින් තමයි ත්‍රෙඩ් එකක් දාන්නේ. :angry: උඹලා අපි කවුරුත් ආසයි නෙ හොල්මන් අවතාර භූත කේස් වලට. ඉතිං කාලයක් තිස්සේ මම අහපු හොල්මන් අවතාර සිද්ධි :shocked::eek::shocked: දෙක තුනක් දාන්න හිතුවා. :eek::yes::shocked: ඉඩ තියෙන හැටියට එව්වා එකින් එක දාන්නං :yes: මේ මුලින්ම කියන සිද්ධිය වුනේ මීට...
  10. kaushala1988

    ROCK AND HARD ROCK

    කව්ද රොක් සිංදු අහන එලකිරියන්සලා ඉන්නේ. Rock and Hard Rock Rock, Hard Rock, Sweet Rock, Indie Rock, Alternative Rock etc. ??? (NOT Metal, Grunge, Death Metal, Ruff or extreme hard rock. :rolleyes: Sorry for that :rolleyes: ) මෙන්න මම ආසම සෙට් එකකින් පටන්ගත්තා. පරණ අලුත් අව්ලක් නෑ. ඔයාලත් දන්න...
  11. kaushala1988

    පරණ අන්දරේ සහ අලුත් අන්දරේ

    පරණ අන්දරේ සහ අලුත් අන්දරේ කතාවක් අහන්න ලැබුණා ළඟදී...උඹලා අහල තියේද දන්නෙත් නෑ...මෙන්න මෙහෙමයි කතාව... ඔන්න අපේ අන්දරේගෙ කාලෙ තමයි මේ වැඩේ සිද්දවුනේ...දන්නවනේ අන්දරේ ඉතිං...මාලිගාවේ මූඩ් ෆික්ස් කරන පොර. රජ්ජුරුවන්ට නැතුවම බැරි වගේම රජ පවුලේත් හිතවතා තමයි පොර. මාලිගාවේම හුඟක් වෙලාවට ඉඳගෙන සැප...
  12. kaushala1988

    සෝම හාමුදුරුවෝ සහ අශ්රොෆ්

    සෝම හාමුදුරුවෝ සහ අශ්රොෆ් අපවත්වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ යනු ජාතිවාදය අවුලුවාලන්න කටයුතු කළ එසේම අභාවප්‍රාප්ත එම්. එච්. එම්. අශ්රොෆ් යනු බුද්ධිමත් ජාතිවාදී නොවන අයෙකුය කියල කතාවක් එළකිරියේ යනවා දැක්ක. කට්ටියට මතකද දන්නෙ නෑ අශ්රොෆ් වරාය ඇමති වෙලා ඉන්න කාලේ 1998 දී...
  13. kaushala1988

    ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!

    ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! යටගිය දවස, ලඞකා නම් වූ නුවරෙකැ, බ්‍රහ්මටෝක්ස් නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි, දානාර්ථ, පිය වචන, සමානාත්මතාදියෙන් ලංකෘතවැ ගිය එනුවර, උතුරින් හටගත් සතුරන් සාධා, නිදාස් කොටැගත් මහත් වූ භූමිය මුලුල්ලෙහි විසිර පැතිර...
  14. kaushala1988

    අභිරහසක් වූ කුරුලන්ගල චිත්‍ර

    අභිරහසක් වූ කුරුලන්ගල චිත්‍ර කුරුලන්ගල අභිරහස මිනිස්සු සතුන් සිව්පාවුන් පර්වත බිත්ති වල චිත්‍රණය කරේ ගල් යුගයේ කියලයි අපි සාමන්යෙන් අහලා තියෙන්නේ...ඒත් මේ තියෙන්නේ මෙතෙක් හෙළි නොවුණු, අපේ රටෙන් හොයාගත්, ඒ වගේම වැඩිය කවුරුත් නොදන්නා චිත්‍ර සමූහයක් ගැන :shocked::shocked::yes::yes: විශේෂ කරුණ...
  15. kaushala1988

    කලියුග කාලේ - සෝඩ නටයි මාළු බෝතලේ

    කලියුග කාලේ - සෝඩ නටයි මාළු බෝතලේ කතාවක් කියන්නයි යන්නේ...බලපන් රටකට ගිය කල...:angry::angry::angry: අබුද්දස්ස කාලේ සිද්ධ වෙන දේවල් ඇහුවම මොලේ කචල් වෙන සිද්ධි අතරේ ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහලා සියදිවි නසාගත්ත වෙනුෂා නංගිගේ සිද්ධිය හයියෙන්ම නැගලා ගියා නෙව...සිද්ධිය සලකලා බැලුවහම ඒ දැරිවි වගේම...
  16. kaushala1988

    දොස්තර හොඳහිත

    මතකයි නේද මෙයාව... මේ Davi...මම කිව්වේ බව්වා ගැන...මැරෙන්න ඔන්න මෙන්න හිටපු මෙයාව බේරාගෙන සම්පුර්ණයෙන්ම සුව කරපු මේ මහත්තයට කවුරුත් ප්‍රශංසා කරා...:) මෙයාගේ නම Wilson Martins Coutinho. මෙයා ඉන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනීරෝ නගරයේ. වෘතියෙන් පශු වෙයිද්‍යවරයෙක්. කාත් කවුරුවත් නැතුව අසරණ වෙච්ච අහිංසක...
  17. kaushala1988

    ? MEANING OF LIFE ?

  18. kaushala1988

    ජීවිතයට බුදුදහම

    ජීවිතයට බුදුදහම එහි පස්සිකෝ ධර්ම දානය උතුම්ම දානයයි !!! තෙරුවන් සරණයි මචංලා වැඩේ කෙටියෙන්ම කියන්නම් ෆේස්බුක් එකේ සෑහෙන්න pages තියෙනවා බුද්ධාගම ගැන ....ඒත් ඒවා එකකවත් හරියකට පිළිවෙලකට බුදුරජානන් වහන්සේගේ ධර්මය, බුද්ධ වචනය කියන දේට තැනක් නෑ හුඟක් වෙලාවට හුරතල් පොඩි සාදුලගේ පින්තූර, හුරතල්...
  19. kaushala1988

    NON HOLLYWOOD/HINDI/TAMIL MOVIES

    මචන්ලා අපි හුඟක් වෙලාවට බලන්නේ HOLLYWOOD, BOLLYWOOD නැත්තං SOUTH INDIAN චිත්‍රපට....:yes::yes::yes: හැබැයි ලෝක සිනමාව ගත්තොත් බොහොමයක් රටවල් තියෙනවා පට්ටම ෆිල්ම් හදන...විශේෂයෙන් ඉහළ IMDB රේටිං තියෙන විශිෂ්ට සිනමාකෘති....:cool::cool::cool: කට්ටිය මේවට යොමු කරන අවධානයත් අඩුයි . . වැඩිය බාන්නෙත්...
  20. kaushala1988

    රසල් ආනොල්ඩ් සුබසිංහ

    රසල් ආනොල්ඩ් සුබසිංහ රසල් ආනොල්ඩ් කියන්නෙ මතක ඇති කාලෙක ලංකාව වෙනුවෙන් බය නැතුව කතාකරන ටෝනි ග්‍රේග් ගෙන් පස්සේ පර සුද්දෝ ඉස්සරහ අපේ ක්‍රිකට් ගැන කොන්ද කෙලින් තියන් කතාකරන එකම විස්තර විචාරකයා කියන්න පුළුවන්....පහුගිය මැච් එකේදිත් මිනිහා අර ගවස්කාර් ගවයා කුලේට කින්ඩියට කතා කරපු වෙලේ රසල් තමයි අපි...

    No contents