1. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    කොහොමද මේ දෙක? Voice AI, Music AI, Images AI. කියන්න ඕන වචන ටික විතරයි මම ලිව්වෙ. :love2:
  2. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක. මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹 ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.
  3. sajith.xp.pk

    ChatGPT & 18+ දෙසැම්බර් 2025 සිට

    විසුමක් වෙන්නෙ නෑ. :P ChatGPT Erotica Coming Soon ඔන්න. https://www.reuters.com/business/openai-allow-mature-content-chatgpt-adult-verified-users-starting-december-2025-10-14/?utm_source=chatgpt.com
  4. sajith.xp.pk

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    SLT ල FUP Remove කරල කියල තියෙනව. ඇත්තද? :shocked: මනියා දාල තියෙන්නෙ. https://www.slt.lk/en/personal/broadband/fiber-unlimited
  5. sajith.xp.pk

    Domain Search Platform එකක් AI වලින්

    Next Level AI Powered .LK Domain Search Script Domain එකක් ගන්න හොඳ Name එකක් හිතා ගන්න බැරුව ඉන්න කට්ටියට පට්ට Tool ‍එකක් හදල ගෙනාව. :love2: AI පාවිච්චි කරල හොඳ Domains ටිකක් Suggest කරගෙන, එතනින්ම Domain එක Available ද කියල Search කරල Order එක Submit කරන්න තියෙන්නෙ. 🥰 හරිම ලේසී. Domain එක...
  6. sajith.xp.pk

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    ඔන්න පළවෙනි පාරට AI වලින් මගේ Promotional Video එකකට Voice කරා අමු අමුවෙ සිංහලින් 💚😍 තනිකරම AI වලින්... Voice කරන කට්ටියට විශේෂයෙන් බලන්න 🥹 මේ Video එක බලන්න ළමයි... අඩුපාඩු ඇති. හැබැයි සෑහෙන්න හොඳට ආව 😍
  7. sajith.xp.pk

    Commandos Origins ගේම් එක Play කරාද?

    පෙරේදා Release උනේ full version එක. අවුරුදු 20 ක් විතර ගියා මේක එන්න 3 වෙනි එක Release උනාට පස්සෙ. 1st mission එක ඉවර කරා. සුපිරිම සුපිරි. :o
  8. sajith.xp.pk

    Star Link ඉවරයි - ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු.

    Source: https://www.dailymirror.lk/breaking-news/Starlink-on-hold-until-national-security-concerns-are-addressed/155-305004 මදැයි ගන්න බලාගෙන හිටිය එකක්. :(
  9. sajith.xp.pk

    PeoTV Wifi වලින් ගන්න පුළුවන්ද?

    ළමයි, මෙහෙමයි. මගේ තියෙනව SLT Fibre එකක් with PeoTV. ඒකෙ TV Channel වලට අදාල වෙන්නෙ Data නෙමෙයිනෙ. වෙනම Router එකේ Port 4 එක තියෙනවනෙ ඒකට. දැනට එතනම තියෙන Monitor එකකට Cable එක හරහ PeoTV ඇදල HDMI එක Connect කරල වැඩේ කරගෙන යනව. මට දැනගන්න ඕන. ඒ Port එකෙන් එන PeoTV Signal එක Cable අදින්නෙ නැතුව...
  10. sajith.xp.pk

    Dialog Fibre - Announced

    ඔන්න Dialog Fibre announce කරල තියෙනව. 200mbps වලින් ගන්න පුළුවන් ලු. Unlimited (2TB max) කියල එකකුත් තියෙනව. මේ සාමාන්‍ය customers ලට මේ පාර දීල තියෙන ටික මම හිතන්නෙ. Experienced කරපු කෙනෙක් හොඳ නරක දාගෙන යමු 😌 https://www.dialog.lk/home-broadband/fibre?language=en
  11. sajith.xp.pk

    අද SLT Full FREE ද කොහෙද.

    අද කොච්චර Download කරත් Usage එක යන්නෙ නෑ. 300mbps වලින් එනව. පොඩ්ඩක් වත් කැපෙන්නෙ නෑ. ඇති වෙනකන් බාගන්න :P SLT
  12. sajith.xp.pk

    මොන ටයර් එකද හොඳ?

    මචං මට අලුතින් ටයර් දාන්න වෙනව හෙට අනිද්දට. ගේ ගාවම ටයර් කඩයක් තියෙනව. ඒකෙ තියෙන්නෙ CEAT සහ FERENTINO කියන ජාති දෙක. මේ දෙකෙන් කෝකද හොඳ? දෙකම අවුල්ද? වෙන‍ හොඳ එකක් මේ කාලෙ ගන්න තියෙනවද? 4 ම දානව. වැඩි ගැස්සිලි නැති දිගුකල් පැවැත්මට හොඳ Comfortable tire ජාතියක් කියන්න. 175/65/15 for Toyota Aqua.
  13. sajith.xp.pk

    Tyre size මාරු කරාම performance බහිනවද?

    මගේ original තිබුනෙ 175/65/15 කියන සයිස් එක. මම ඒක කලින් පාර 185/65/15 දැම්ම. ඊටපස්සෙ ටිකක් පිකප් එක අඩු වෙලා තිබුනෙ. දැන් ඒ ටයර් ගෙවිල අලුතින් දාන්න සෙට් වෙලා තියෙන්නෙ..... මම බැලුවෙ 175/65/15 ම දාන්න. ඒ ගානටම හරියන්න low profile දැම්මොත් ආයෙම performence බහීද බන්? හොඳට මේව ගැන දන්න කෙනෙක් පොඩි...
  14. sajith.xp.pk

    Service charge

    ගිය පාර 13,900 ට කරපු service එක මේ පාර 29,900 යි Toyota 20 oil එකම 18,000 ලු. මේව හරි ගණන්ද ලංකාවෙ හැම තැනම? 😨 Aqua එකක්.
  15. sajith.xp.pk

    2024 රාජපක්ෂලාගෙ plan එක

    ගිය පාර බලේ ගත්ත විදිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒක දැන් හැමෝම දන්නවනෙ. මම හිතන විදියට 2024 මුන් බලේ ගන්න හිතන් ඉන්න විදිය තමයි මේ. මගේ යාළුවෙක් ඉන්නව සම්පත් බැංකුවේ. පොරට පුළුවන් මුළු බැංකුවේම USD කොච්චර ආවත කොච්චර ගියාද කියල බලන්න. ඌ මට සතියක් බලල කිව්ව dollar million 25. 28, 30, 27, ගණන්...
  16. sajith.xp.pk

    Reliable Web Hosting Service in Sri Lanka

    Linux & cPanel සියළුම පැකේජ සඳහා ඔබට cPanel Control Panel එක හම්බෙනව. RAID 1 Protected SSD Drives හැම වෙලාවෙම ඔයාගෙ Data ටික වෙන වෙනම Hard Disks 2ක නිතරම වදිනව. ඒකෙන් Physically අවුලක් නිසා Data Loss වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාම අඩුයි. Free SSL / HTTPS HTTPS / SSL මේක සදහටම නොමිලේ ඔයාගෙ...
  17. sajith.xp.pk

    Calypso Nonstop Help

    කවුරු හරි ලඟ Calypso Nonstop Track 2 ම තියෙනව නම් Upload කරල Links 2 දෙන්නකො 😍😍😍
  18. sajith.xp.pk

    කොහොමද Rep දෙන්නෙ?

    Elakiriye අලුතින් ආවට පස්සෙ කොහොමද බන් Rep දෙන්නෙයි Rep කපන්නෙයි? Like Button එකෙන්ද?
  19. sajith.xp.pk

    කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන්

    කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන් මචං, මාමන්ඩියගෙ ගමේ ත්‍රීවීල් කාරයොයි කසිප්පු කාරයොයි එකතු වෙලා බුදු මැදුරක් හදාගෙන මහ පාරෙ, උන් කන් අඩි පැලෙන්න සද්දෙන් පිරිත් දානව දවසට පැය පැය උදේ 5-6, හවස 6-7. කන් පුපුරන්න සද්දෙ. එක පාරක් ගිහින් හොඳින් ඉල්ලීමක් කරල ආව ටිකක් සද්දෙ අඩු කරන්න කියල. ගනන් වත්...
  20. sajith.xp.pk

    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි මචං පට්ට අසාධාරණයක් බන්.. මෙච්චර කල් LBP 65 කියල ගහල 7678 ට යවල Active කර ගත්තු package එක අද ඉඳල අපිට නෑ. මේක උතුරු නැගෙනහිරට විතරක් දීපු පැකේජ් එකක් ලු. වැරදිලාලු අපේ පැති වල අයත් Active කර ගත්තෙ. දැන් අද ඉඳල අනික් පැත් වල කට්ටියට ඒක blocked...

    No contents