1. jayanathek

    A/L Tec කරපු ළමයෙක්ට හොද බේසික් Computer Course එකක්

    A/L Tec කරපු ළමයෙක්ට හොද බේසික් Computer Course එකක් කියන්න - නුවර අවට
  2. jayanathek

    ගවපොර තරඟයකට පෙර..

    තෙත පත්තර පිටු වලින් ඔහුගේ කන් සිදුරු පුරවනවා..වැස්ලින් වගේ ලිහිසි ද්‍රාවනයක් ඇස් දෙකේ අතුල්ලනවා පෙනීම බොඳ කරන්න.ඔහුගේ හුස්ම ගැනීම දුර්වල කරනු වස් නාස් සිදුරු රෙදි කෑලි වලින් පුරවනවා.ලිංගේන්ද්‍රියට ඉඳිකටු දෙකක් ඇනලා හිරකරනවා. තවද.. ඔහුගේ කුරවල ග්‍රීස් අතුල්ලනවා දුවද්දි සමබරතාවය නැති වෙන්න. මේ...
  3. jayanathek

    කියුබාවේ තෙල් අර්බුදය ආතල් ද?

    කියුබාවේ තෙල් අර්බුදය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී ඇත. කියුබාව මැයි දින පෙළපාලි අත්හිටුවීම අර්බුදයේ උච්ච අවස්ථාවක් විය. කෙසේ වෙතත් කියුබාවේ තෙල් පෝළිම් ලංකාවේ බොහෝ දෙනෙකුට ආනන්දජනක සිදුවීමක් වී ඇත. කියුබාව ගැන ලියූ රචනා සහ පෝස්ටර් වලින් දැන් බුකිය වැසී ඇත. සමාජජාලා තුළ කියුබාවේ තත්ත්වය ජවිපෙට...
  4. jayanathek

    මාරි කියන්නේ රාජකීය විස්කෝත්තක්...

    රුසියාවේ 2 වන ඇලෙක්සැන්ඩර් සාර් තුමාගෙ දියනිය වු මාරියා අලෙක්ස්සන්ඩ්‍රොව්නා කුමරිය සහ එංගලන්තයේ රැජින වු වික්ටෝරියා රැජිනගේ දෙවන පුත් ඇල්ෆ්‍රඩ් කුමරු සමග ඇතිවු සරණ බන්ධනය නිසා, බලවත් රටවල් දෙකක් එකට එකතුවුණා. එය සැමරීම සදහා ඉතා විශාල අලංකාර විවාහ මංගල්‍යයක් සංවිධානය කරනු ලැබුවා.. මෙම මංගල්‍යය...
  5. jayanathek

    එන්ගලන්තය යූරියා භාවිතාව ලංකාවෙන් ඉගෙනගත යුතුය.......

    එංගලන්තයේ වසරකට ගොවි බිම් වලට රසායනික යූරියා පොහොර මෙට්‍රික් ටොන් දසලක්ෂ 2ක් බාවිතා කරනව ඇත්තටම අපේ ලංකා අණ්ඩුවේ පාලකයන් කියන විදියට නම් යූරියා පොහොර පට්ට වසය, වගාවන් වලට දැම්මොත් වකුගඩු දෙක ලෙප්ට්වෙලා අප්පට සිරිවර්ධන වෙන සීන්එකක් වෙනවලු පහලින් තියෙන පිංතූර දිහා පොඩ්ඩකට බලන්න , එංගලන්තයේ...
  6. jayanathek

    අපේ Petroleum කර්මාන්තය

    ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා. ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක...
  7. jayanathek

    ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

    ලොව පුරා නයිට්‍රිජන් මූලිකව සියලු පොහොර ගිඟයක්. ස්වභාවික ගෑස් මිල 350% කින් හා ඉන් ධන මිල 100%කින් ඉහල යාම නිසා දැවැන්ත පොහොර කම්හල් වැසේ. ප්‍රධාන නයිට්‍රිජන් පෝර වන යූරියා හා ඇමෝනියා සංයෝග හදන්නේ පොලොවෙන් එලියට ගන්නා ස්වභවික ගෑස් වායු ගෝල නයිට්‍රිජන් සමග බද්ධ කිරීමෙනි. පුහුණු ශ්‍රමිකයන්...
  8. jayanathek

    ඇෆ්ලටොක්සින් පුස් වර්ගයක් ද?

    ඇෆ්ලටොක්සින් සම්බන්ධව රසායන විද්‍යාඥයෙකු වූ ආචාර්ය පියල් ආරියනන්ද ගේ ලිපියක් ...... පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ! සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි. නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසි ලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි. නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව...
  9. jayanathek

    අපිපොල් වලිනුත් ලෝකේන්ම එක

    අප නැවතත් ලෝකෙට ලොක්කා වී තිබේ. රටවල් 142 ක් සම්බන්ධ කරගනිමින් 2020 වසරේදී ප‍්‍රසිද්ධියට පත්කළ වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම පොල් කන මිනිසුන් සිටින්නේ ශ‍්‍රී ලංකාවේය. වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය කිලෝග‍්‍රෑම් 72.5 ක් වශයෙන් එහි සඳහන්ව තිබුණි. දෙවැනියට ෆීජි දූපත් ඇති අතර තුන්වෙනියා වන්නේ ගයනාවයි...
  10. jayanathek

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

    මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත. feb 26 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු...
  11. jayanathek

    ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහිටි රට

    ඇමෙරිකාව සොයන කිලෝ මීටර් 7000ක සම දුරින් පිහිටි රට ලොකයේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට එකඟ නොවන රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යනුවෙන් වේගවත් මෙහෙයුම ඇමෙරිකානු රජ්‍යය දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු කාර්යාංශය, මානව හිමිකම්...
  12. jayanathek

    ඉන්දීය ආර්ථිකය වර්තා ගත අයුරින් පහළ වැටේ

    මෙම මූල්‍ය වර්ෂයේදී ඉන්දීය ආර්ථිකය වර්තා ගත අයුරින් පහළ වැටෙනු ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ආර්ථික විද්‍යාඥයන්ගේ මත විමසුම් සහ අදහස් ලබාගනිමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබේ. ඉන්දීය ආණ්ඩුව මෑතකදී ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කළ ද ආර්ථික කටයුතු ඉහළ නැංවීමට ඉන්...
  13. jayanathek

    අන්ත දරිද්‍රතාවය ගැන ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

    කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් “අන්ත දරිද්‍රතාවයට” පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ. කොරෝනා වයිරස් වසංගතය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බව මැල්පාස් පවසයි. එසේම වසංගත තත්ත්වය බිලියන ගණනකගේ ජීවනෝපායන් සදහාද බලපානු ඇතැයි අනතුරු ඇඟවීය. මෙම...
  14. jayanathek

    බස් ප්‍රමුඛතා මංතීරුව

    මේ මංතීරු ප්‍රමුඛ පොදු මගී සේවයටද නැතිනම් පුද්ගලික වාහන හිමි දනවතුන් වැදගතුන්ටද? සාමාන්‍ය ජනයා සදාකාලික මහ මග රැදෙන රස්තියාදුව අවසන් කිරීමට යලි තව විකල්ප අත් හදා බැලිය යුතුමය බස් ප්‍රමුඛතා මංතීරුව බස් ප්‍රමුඛතා මංතීරුව මේ දිනවල බෙහෙවින්ම කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම අදහස මුල්වරට ක්‍රියාත්මක කරන...
  15. jayanathek

    හයිටිය- සීනි අගනුවර විනාශය

    "හයිටිය" යනු කැරිබියන් කලාපයේ තිබූ සශ්‍රීක ස්වාධීන රටකි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ එම රට, දශක ගණනාවකට පෙර සහලින් ස්වයංපෝෂිත විය. එවකට සීනි නිෂ්පාදනයෙන් ද අගතැන් ගත් එම රට හැඳින්වූයේ කලාපයේ "සීනි අගනුවර" ලෙස ය. එපමණක් නොවේ. හයිටි දේශය තුළ රත්‍රන්,ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ සම්පත් ද නොඅඩුව...
  16. jayanathek

    ඉතියෝපියාව පැරදූ පාරාදීසයේ ආර්තිකය

    මේ දවස්වල බුකියෙ ඉතියෝපියාවෙ සහ ලංකාවෙ ආර්ථික කම්පෙයාර් කරලා යහපාලන උබුජ ඉකොනොමිස්ට්ලා ටිකක් ආර්ථික විහිළුවක් කරනවා නේ.. මේ කථාවට ඉතියෝපියාව සම්බන්ධ කර ගෙන යහපාලන කොට්ටෝරු පැටව් ඇන්නෙ කෙහෙල් ගහට.. මොකද යහපාලන මොළයානන්ලා රටේ ආර්ථික වර්ධනයට කරපු හානිය මනාව පේනවා ඉතියෝපියාව එක්ක තත්වය සංසන්දනය...
  17. jayanathek

    ලුසියානෝ මරන්සි

    මේක එක්තරා විදියකට අයිතිහාසික පින්තූරයක්. මේ ඉන්නෙ ඉතාලි ජාතික දක්ෂ විත්‍ර ශිල්පියෙක්. නම ලුසියානෝ මරෙන්සි. 1967 ඔක්තෝබරයේ දවසක ලංකාවේ ඉතාම කණගාටුදායක පුවතක් වාර්තා උනා. ඒ තමයි සංවිධානාත්මක කඩාකප්පල් කරුවන් පිරිසක් විසින් ඓතිහාසික සීගිරි චිත්‍ර වලට තාර ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරල දාල තිබුණා...
  18. jayanathek

    ඔබත් රෙඩ් මර්කරි හොයනවාද?

    රතු රසදිය ( RedRed mercy fuse ) ගන්න පරණ රූපවාහිනී හොයනවද,, නොපමාව ආරක්ෂක අංශ දැනුවත් කරන්න! මේ දවස් වල ලංකාවේ සමහරු පිස්සුවෙන් වගේ පරණ වෑල් රේඩියෝ හොයනවා රතු රසදිය ගන්න... කෝටි ගානක් වෙනවලු... රෙඩ් මර්කරි ගැන මහා කතාවක් තියෙනවා.. ඇත්තටම අකුරු වැය කරන එක අපරාධයක් කියලා හිතුනා.. ඒ නිසා කෙටියෙන්...

    No contents