~බැලේ නොහොත් ඉඟි නළුව, ඔපෙරාව හා රූකඩ~
බැලේ(ඉඟි නළුව):
ඉඟියෙන් හැඟීම් රිද්මයානුකූලව ප්‍රකාශ කිරීමේ කලාවකි ඉඟි නළුව නොහොත් බැලේ. බටහිර රටවල් රැසක ජනප්‍රිය වූ කලාවකි. දැනට වසර 500 කට ඉහත දී ඉතාලියේ බිහි වූ කලාවකි. ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, පින්ලන්තය, රුසියාව වැනි රටවල 19 සියවසේදී බිහිවූ...