මචන් මේක අපේ office එකෙන් කරපු app එකක්. English වලින් කතා කරන්න පුරුදු වෙන්න :cool:. මුලින් සංවාද 2ක් free හම්බ වෙනවා. Rs 190 ක් ගෙව්වම සංවාද 100ක් වෙනකන් කරන්න පුළුවන්. එක පාරයි ගෙවන්න තියෙන්නේ :yes:. අනික කරපු සංවාද offline කරන්නත් පුළුවන්. grammar , articles වගේ එක එක category තියෙනවා...