1. akila12345

    need a KR42 4 door flat roof

    Hi Machan, I am looking for a town ace Noah (Kr42 diesel converted or a CR42). If you have details, Pls call me 0779656670 / 0777666945
  2. akila12345

    Honda fit shuttle GP7 ගැන විස්තරයක්

    honda fit shuttle GP7 එකක් ගන්න බලන් ඉන්නවා මගේ අයියා.ඒ වාහනේ පදින අය , පැදපු අය සහ ඒ වාහනේ ගැන දන්නා අය වාහනේ තියන විශේෂ දෝෂ සහ නඩත්තු කිරීම් ගැන කියන්න පුලුවන්ද?
  3. akila12345

    AL APPLICATION HELP

    one of my friend did ALs for the first time as a private candidate in 2016 under arts subjects.(political , sinhala , logic ) His results was not good and therefore he is planing to do it again. But at this time he wanted to select media subject instead of logic. My problem is does he want to...
  4. akila12345

    Iphone help

    Guys ! Im using my iphone by installing r-sim.it is imported from japan and Now the Device indicates ios updates.if i update IOS , will it be locked ? Help me ! Thanks
  5. akila12345

    අලගල්ල යන්න උදව්වක් ඕනි..pls help

    අලගල්ල යන්න උදව්වක් ඕනි..pls help අපේ කොල්ලෝ හතක් විතර මේ ඉරිදා අලගල්ල යන්න ඉන්නවා..මේ පලවෙනි වතාව. ගියපු ය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකෝ කොච්චර වෙලා යනවද කන්ද නැගල බහින්න.මොන පැත්තෙන් යනෙකද ලස්සනම.. තව මොනා හරි විශේෂ දේවල් තියනවද?? ගමන් මාර්ගය ගැන පොඩි විස්තරයක් කරනවානම් වටිනවා..:):) ලොකු...
  6. akila12345

    වැරදීම් මිනිස්සුන්ව වට්ටනවද??

    වැරදීම් මිනිස්සුන්ව වට්ටනවද?? මන් දන්නා විදියට මිනිහෙක් උඩට එනවනම් එන්න ඕනේ උත්සහයෙන්මයි.කැපවීම තියෙන්න ඕනේ ඕනෑවටත් වඩා වැඩියෙන්.මේක හරිද වැරදිද නම් මට කියන්න තේරෙන්නේ නෑ.මේක මට හිතෙන විදිය.මන් නම් හිතන්නේ වැරදීම් වලට ආදරය කරන්න ඕනේ.මොකද වැරදීම් තමයි ජීවිතයකට අමතක නොවේනම පාඩම් කියල දෙන එකමහා...
  7. akila12345

    තූ වෙනි පාර පුලුවන්ද බලනවා..

    තූ වෙනි පාර පුලුවන්ද බලනවා..
  8. akila12345

    xperia L aulak ban :(

    මචන් මගේ L එකේ wifi bluetooth FM වැඩ කරන්නේ නෑ බන්..මන් android ගැන එච්චරටම දන්නේ නෑ..ඔය ෆ්ලෑෂ් කියන්න පයන්න නම් මන් කරලා බැලුව.හරි ගියේ නෑ..මේක සොෆ්ට්වෙයා ඖලක්ද? හාර්ඩ්වෙයා ඖලක්ද?? මේක හදන්න කීයක් විතර යනවද මචන්ලා..? මේ ඖලම ආපු උන් ඉන්නවද මේකේ?? අනේ ප්ලස් උදව් කරහන්කෝ.. බම්පියත් මේ වෙලාවට...
  9. akila12345

    භද්‍රා යෝගය යනු ??

    භද්‍රා යෝගය යනු ?? භද්‍රා යෝගය කියන්නේ මොකක්ද??
  10. akila12345

    කතරගම දෙවියෝ ගැන අදහසක්..

    කතරගම දෙවියෝ ගැන අදහසක්.. . . . . . . . . . . . බෞද්ධයෝ විදියට අපි කතරගම දෙවියන් ඇතුළු ඔය දෙවිවරු පිලිබදව ඇදහිය යුතුද?.එම දෙවියන්ගෙන් අපට උපකාරයක් තිබේද?මට මේ ගැන ලොකු විවරණයක් ඕනේ.. ඒ පිලිබදව ඔබ දන්නා විස්තර මෙහි සදහන් කරන්න. ලොකු උදව්වක් වෙයි බෞද්ධයන්ට දෙවියන් පිලිබදව නිවැරදිව දැනගන්න...
  11. akila12345

    මොකක්ද මේ ගජමාටිස් එක අහ්හ්??

    මොකක්ද මේ ගජමාටිස් එක අහ්හ්?? මොකක්ද බන් මේ නාමලය තියන් ඉන්න එක ..මේක මන් දැකල තියනවා මහින්දත් අතේ තියන් ඉන්නවා රැස්වීම් වලදී..කවුරු හරි ඇත්ත සීන් එක දන්නවද??
  12. akila12345

    මේ songs වලට කියන නම දන්නවද මචන්ලා..

    මේ songs වලට කියන නම දන්නවද මචන්ලා.. මේ clip එකේ 5.45 ඉදන් play වෙන සොන්ග්ස් වලට කියන නම මොකක්ද බන්..ඒකෙ පොඩි ගතියක් තියනවා වගේ බන්..:P:yes::yes: QHhV64rLTH0
  13. akila12345

    පතුලටම කෙල විය..(ෆෝන් රෙපෙයාර්)

    පතුලටම කෙල විය..(ෆෝන් රෙපෙයාර්) මචන් s3 එකක display and touch එක දාන්න කීයක් යයිද බන්ස්?? මේකේ ෆෝන් හදන උන් ඉන්නවනම් මට pm එකක් දාපන්කෝ.. මේක ඉක්මනට හදාගන්නත් ඕනේ...
  14. akila12345

    අනේ හොයල දියන්කු...

    අනේ හොයල දියන්කු... සමන් මලින් පවන් සැලේ...:love::love:;);) මචන්ලා.. මට ඩයලොග් කපල් සිම් එකක් ඕනේ බන් ..:P:P:P හදිස්සියකට කතාකරන්න :P:P:rofl::rofl: ඩයලොග් එකෙන් දැන් දෙන්නේ නෑ ලු බන්..(අපිට හරියනකොටමයි උනුත් පිස්සු කෙලින්නේ..:angry::angry:) අනේ ඩයලොග් එක ඇතුලේ ඉන්න එකෙක් හරි ලගදි බූට් එකක්...
  15. akila12345

    xperia L software case...helppppp...

    මම එල් එකක් ගත්ත බන්ස්.. ඉතිය ඇම්මටත් එක්ක පි සි කොම්පැනියන් එකෙන් අප්ඩේට් කොලා.. කෙලා හුටා කියන්නේ බන් දැන් ෆෝන් එක එක දිගටම restart වෙනවා බන්..:sorry::sorry:දුකේ බෑ... අනේ දන්නා කෙනෙක් ගොඩ දාන විදිය කියල දෙන්නකෝ.. බම්පියක් හරි දාපන්..එතකොට දන්නා කෙනෙක්වත් නූල කියවයිනේ.. (උබල දන්නවනේ බන් හා...
  16. akila12345

    මට කෙල වෙලාද කියපාන්....

    මට කෙල වෙලාද කියපාන්.... මචන් මන් අද galaxy note ekak gaththa. ole version ekak meke model nmber eka thiyenne SHV-E160K Kiyala meka fake da ban
  17. akila12345

    Reaction of babies in first time lemon tasting

    source- facebook:yes::yes:
  18. akila12345

    paypal credit card link help

    මචන් මන් අද අපේ අම්මගේ credit card එක මගේ පේපැල් එකට ලින්ක් කරන්න යන්නේ..bank එක කොමර්ෂල්.... මට දැනගන්න ඕනේ ඒක ලින්ක් කරන පියවර.. මන් කලින් සම්පත් වෙබ් card එක ලින්ක් කරල උන්ට කෝල් කරලා ගත්ත මොකක්ද code එකක්..මේක ලින්ක් කරද්දීත් කෝල් කරලා ඒ code එක ගන්න ඕනෙද?? දන්නා එවුන් පොඩ්ඩක් උදව්...
  19. akila12345

    කොටු 11යි සහෝදරයිනි..

    කොටු 11යි සහෝදරයිනි.. ඔන්න මචෝ කොටු 11කුත් ගහල දන්නෙම නැතුව.. හරි සතුටුයි.. මෙය දැම්මේ සතුට නිසා පමණක් බව කරුණාවෙන් සලකන්න...:yes::yes::yes:
  20. akila12345

    නියම මනුස්සයෙක්..

    නියම මනුස්සයෙක්.. මචන් මන් හිතන් ඉන්නවා දීපාල් සුරියආරච්චිගේ කතාව ගැන මේකේ පලකරන්න.. මේක උපුටා ගන්නේ මව්බිම ft පත්තරෙන්.. මට දැනගන්න ඕනේ මේකෙන් ප්‍රයෝජනයක් වෙයිද කියලා.. මොකද ත්‍රෙඩ් එක දානවනම් ටයිප් කරන්න ගොඩක් මහන්සි වෙන්නා වෙනවා..බහුතරය කියවලනම් මහන්සිය අපරාදේ.. ගුණාත්මකබව වැඩි වෙන්න කියල...

    No contents