අලගල්ල යන්න උදව්වක් ඕනි..pls help

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අලගල්ල යන්න උදව්වක් ඕනි..pls help

    අපේ කොල්ලෝ හතක් විතර මේ ඉරිදා අලගල්ල යන්න ඉන්නවා..මේ පලවෙනි වතාව.
    ගියපු ය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකෝ කොච්චර වෙලා යනවද කන්ද නැගල බහින්න.මොන පැත්තෙන් යනෙකද ලස්සනම..
    තව මොනා හරි විශේෂ දේවල් තියනවද??

    ගමන් මාර්ගය ගැන පොඩි විස්තරයක් කරනවානම් වටිනවා..:):)

    ලොකු උදව්වක්..

    බම්ප් එකක් හරි දාගෙන යන්න..
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    api 9 denek nagla dwasak idala awa bn naginna peya 3k giya bahinn peya 2i den nm padipelakuth kapla tiynne pethakkin eth api kelen giye
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සෙට් එක කොහෙ ඉදලද එන්නෙ?. ට්‍රෙන් එකෙන් එනවද? වාහනේකින් එනවද?. ට්‍රෙන් එකෙන් එනවනම් ඉහල කෝට්ටෙ ස්ටේෂන් එකෙන් බහින්න. වාහනේක එනවනම් මහනුවර පොත්තපිටිය පාරේ පොත්තපිටියට ඇවිත් එතන ඉදල කි. මි 2ක් ආවම ගල පාමුලට එන්න පුලුවන්.
     
    • Like
    Reactions: akila12345

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mawanelle idala yanna tiyenne. aranayaka pare gihilla eka place ekakin bahinna one. ekara mahogani kelayak medin naginna one. wathura aragena palayan. uda tiyenawa podi pansalak e hamuduruwonta daneta denna biscuit, wage deyak aragena palayan. wathura one unothin pansale tiyenawa gal lenak wage hariyak anna eken ganna puluwani. sapaththu dala palayan katu jathi ehema tiyenawa nettam anei kakule. me dawas wala sarpayyo ehema inna puluwani pollak ehema gamana patan gannna place eken kadagena palayan.

    uda henama hena serata hulan tiyenawa. gala kelawarata yanna epa. hitapu gaman hulan wege wedi wenawa kiyanna time ekak nethuwa

    huta ........... mama bathale galai alagallai patala gena..... sorryy wenna one :baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: akila12345

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    kawiye peli hatharama kiyapan anathaya :frown::frown:

    ලෙයට කන්න බැරි :baffled: බත ලේ ගල කන්ද :yes:
    හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද :yes:
    අලට කන්න බැරි අලගල්ලේ කන්ද :yes:
    මේ කඳු තුනට නායක සමනල කන්ද :yes:
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    man nagga machan ooka poththapitiya paththen..pilimathalawata awith poththapitiya bus ekaka nagapan..poththapitiyta awata passe ethana idala 1.5 km witara giyama kanda pamulata yanna puluwan..oya kittuwama wtrfall ekakuth tiyanwa..e paththe kenekgen ahapan kiyawi..wathura aran yanna athiwenna..kande anthimata naginna tiyenne galak macha..wassoth nam naginna yanna epa..lissanawa sahenna..sure nam witarak nagapan..ethana amarui tikak..naginna 2.5hr wage giye mathaka widiyata..1hr walin bahinna puluwan awlk nathuwa..anthima tika nagiddi parissamin nagapan..uda nagala bonna yanna nam epa ban.hulagai,walakuluwalinui eka parata wahenawa paththma..
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මචන් මේ දවස්වල අලගල්ල පැත්තට හවසට වහිනවා. කාලගුණය බලලා ගියා නම් තමා හොද. යන්න පුළුවන් මාර්ග කීපයක්ම තියෙනවා. මම නම් දන්නේ හතරලියද්ද හරහා යන මාර්ගය. ගොඩක් දුෂ්කර පාරක්. ඉහලකෝට්ටේ පැත්තෙන් යනවා නම් කන්දේ එක පැත්තක්. හතරලියද්ද අනික් පැත්ත. හතරලියද්ද හරහා යනවා නම් හතරලියද්ද, පොත්තපිටිය පාරේ ගිහිහං යන්න පුළුවන්.
     

    blue_in_rio

    Well-known member
  • ලෙයට කන්න බැරි :baffled: බත ලේ ගල කන්ද :yes:
    හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද :yes:
    අලට කන්න බැරි අලගල්ලේ කන්ද :yes:
    මේ කඳු තුනට නායක සමනල කන්ද :yes:

    බතට කන්න බැරි බතලේගල කන්ද බොල.....නොදකින් තෝ, ලේ කන්න සොම්බියෙක්ද ? :frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි දැනට අවුරුදු 20 කට විතර කලින් ගියා. හැබැයි අපි ගියේ පෙබරවාරි 4 වෙනිදට. ඒ පැත්තේ මිනිස්සු පෙබරවාරි 4 වෙනිදට අලගල්ලට නගිනව පුරුද්දක් විදිහට. ඉතින් අපිගියේ ස්ටේෂන් එක පැත්තෙන්.. අපි සෙට් එකක් එක්ක ගියේ. කෙල්ලො එක්ක යනවනන් පරිස්සමින්, ගමන ටිකක් විතර දුෂ්කරයි.. රෑ වෙන්න කලින් බැහැපන්. පට්ට වල් උෘරො ඉන්නවා.
     

    wingleader

    Member
    Jan 6, 2015
    8
    1
    3
    අපිත් ගියා මේකේ, දවසින් යත හැකි. ඔතන උත්සවයක් තියෙන කාලයක් තියෙනව කියල ගමෙ මනුස්සයෙක් කිව්ව, ඒ කලෙට උඩ පොඩි කඩවල් තියෙනව කිව්ව. කදු දෙකක් තියෙන සීන් එකකුත් එ මනුස්සය කිව්ව. ගමේ කාගෙන් හරි හොයලා බලන්න. ඉහල කොට්ටෙන් නැගල, පිලිමතලවට ආව අපි.

    සිංහ කට : මේක ඇතුලින් තමා නගින්න තියෙන්නේ. වැස්සොත් නොයන තරමට හොදයි.
    542484_4107880825078_1556947810_n.jpg



    552940_4128522220363_79351289_n.jpg


    206034_4128618062759_520736113_n.jpg
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අපිත් ගියා මේකේ, දවසින් යත හැකි. ඔතන උත්සවයක් තියෙන කාලයක් තියෙනව කියල ගමෙ මනුස්සයෙක් කිව්ව, ඒ කලෙට උඩ පොඩි කඩවල් තියෙනව කිව්ව. කදු දෙකක් තියෙන සීන් එකකුත් එ මනුස්සය කිව්ව. ගමේ කාගෙන් හරි හොයලා බලන්න. ඉහල කොට්ටෙන් නැගල, පිලිමතලවට ආව අපි.

    ehamada..ou me dawas wala wahinawalu :(