මං කියන්න යන්නේ ඉන්ටර්නෙට් භාව්තා කරන කස්ටියට හොද tool එකක් ගැන
මේකේ නම තමා Du meter මේකෙන් පුලුවන් ඔයාලගේ INTERNET , LAN Connections වල Data Upload / Download කරන ප්රමානය අවුරුද්දට, මාසයට, සතියට ,දවසට, පැයට ,ඔය ඕන විදියකට බලාගන්න පුලුවන් ඔයාට. Connections වල Download / Upload Speed එකත් බලා...