මචන්ලා මගේ open කරාම මේ error එක එනවා , net එකේ කියලා තියෙන හැමදේම කරා , අන්තිමට uninstall කරලා reinstall කරා ඒත් හරියන්නේ නෑ
මේකට මොකද කරන්නේ ?
word විතරක් නෙවෙයි office package එකම අවුල් වෙලා තියෙන්නේ
excel වල මොනවා හරි type කරාට එක පෙන්වන්නේ නෑ
1 TB ssd එකක් තියෙන්නේ , C එකේ ඉඩ 34GB...