මේ දවස් වල අපේ ළමයි ගජරාමරේට OS එක මාරු කරනවනේ වින් 8 වලට ඉතින් ඔතනදි පරන තිබුණ ෆයිල්ස් ඔක්කොම වින්ඩෝස් ඕල්ඩ් කියලා ෆයිල් එකකට වැටෙනවනේ..
මෙතනදි ටොරන්ට් වලින් ෆයිල් ෆිල්ම් බා බා හිටපු අයට සමහර විට බාගෙට බාපු ෆයිල් ,ෆිල්ම් තිබුණනම් ඒවා ඒ බාගෙත් එක්ක ගන්න ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ.. ගොඩක් අය...