••••♥♥♥හොලිවුඩ් නලු නිලියෝ♥♥♥•••
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
අද මම මේ කතාව මෙතනට අරන් එන්න හේතු කීපයක් තියනවා.. එකටම අපි අතරේ ෆිල්ම් බලන්න කැමති බොහොමයක් දෙනෙක් ඉන්නවා.. නමුත් මේ අය බලන්න ඕන චිත්රපටි හොයාගන්න විදිහක් නැතුව ඉන්නේ.. ඉතින් මම හිතුවා හොලිවුඩ් වල ප්රසිද්ද උන චරිත කීපයක් ගැන පොඩි විස්තරයක් සහ ඒ අය ගැන මගේ රස වින්දනය මෙතන ලියන්න..
ඇත්තටම අදටත් ගොඩක් හොද චිත්රපටි හැදුනත් අපේ ඉල්ලුම සපුරන්න තරම් හොද චිත්රපටි ප්රමාණයක් නැති නිසා මමත් කරන්නේ බලපු , පරණ චිත්රපටි නැවත බලන එක.. ඉතින් මේ නූලෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් බෙදාගන්න..
♥♥♥♥♥♥♥♥♥♥♥♥ඉතින් මගේ යාලුවෝ යෙහෙලියෝ සියල්ල එකතුවෙයි කියල හිතනවා♥♥♥♥♥♥♥♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
බෲස් කියන්නේ පිරිපුන් දක්ශතා තියන නලුවෙක් එහෙම කියන්න එක හේතුවක් තමයි මෙයාගෙ චිත්රපටි වල අපිට දුශ්ථ චරිත රණකාමී චරිත කරුණාවන්ත චරිත වගේ හැම දෙයක්ම දකින්න පුලුවන් නිසා

Last edited:
එහෙම කියන්න හේතුව ගොඩක් වියදම් කරලා හදන චිත්රපටි වල ඉන්න තියන හැම දෙයක්ම ගොඩක් හොදයි බලන්න පහසුය කැමරා උනත් එල

. මෙයාව ඔයාලා දන්නේ ජෙට් ලි කියලා සටන් නලුවෙක් විදිහට මාශල් ආට් චිත්රපටි වල බෲස් ලිට පසුව වෙනසක් ඇතිකල නලුවෙක් විදිහට මොහුව දකින්න හේතුව තමයි චීන සටන් කලාවේ තිබෙන බොහොමයක් ප්රධාන ස්ටයිල් මොහු ඉතාම තාත්විකව කිකීමයි.. ඒක දන්නේ සටන් කලාවක් හදාරන අයෙක් පමනයි.. එක ස්ටයිල් එකකින් තවත් ස්ටයිල් එකකට කොයිතරම් වෙනසක් තියනවද කියන එක..කානිත් එක මොහු සටන් චිත්රපටි වල සටන් කරනවට අමතරව රග පානවා
නමුත් බෲස්ලි සටන් චිත්රපටිවල කලේ සටන් කිරීම පමනයි....

ෆට්ටම නලුවෙක්.. ඕනැම දෙයක් කැමරාව ඉදිරිපිට කිරීමට මැලි නොවන මොහු ප්රතිභාපූර්ණ නලුවෙකි.. මැර චරිත සහ විකට චරිත කලවම් කිරීමේ අපූර්ව හැකියාව නිසා මොහුට මා කැමතිය...
(මෙයා ජුවිස්) මෙයාගේ ගොඩක් හොද චිත්රපටි රාශියක් ඇති අතර මටත් හදිස්සි වෙලාවට කලමනා සපයන්නන්ගෙන් ප්රධාන තැනක සිටී.

මදැයි බොලිවුඩ් බලන්න ආව.