1. nipunahasanka

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    පහල රූපේ පේනවා වගේ හැඩයක් තියෙන ටොයිලට් එකක ස්ලැබ් එක මත ඊලග රුපෙ තියෙනවා වගේ වතුර ටැංකි රදවනයක් තියන්න අවශ්‍ය වෙලා තියෙනවා. දැනටමත් මේක උඩ 500L tank එකක් තියල තියෙන්නේ. වතුර ප්‍රේසර් එක මදි සහ ගැටළු කීපයක් නිසා මේ තියෙන අඩි 6.5 උස මදි නිසා තව අඩි 7ක් පමණ උස්සන බලාපොරොත්තු වෙනවා. එකට තමා...
  2. nipunahasanka

    Electric Bike ෆිනෑන්ස් පහසුකම්

    දැනට භාවිතා කරන 2018 ලියාපදිංචි කල 800W විදුලි යතුරු පැදියක ලියාපදිංචි සහතිකය උගසට තබා ණයක් ලබා ගන්න පුළුවන් (1.50 වගේ) ෆිනෑන්ස් කම්පැනි මොනවද?
  3. nipunahasanka

    USD saving කරන්න ක්‍රමයක්

    සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස USD ටිකක් තැන්පත් කරලා තියන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ. කලින් නම් කිව්වා USDT අරන් Binance එකේ තියන්න කියල. නමුත් දැන් ඒක ගැන විස්වයසක් නැනේ. Paypal වගේ USD තැන්පත් කරන්න පුළුවන් විශ්වාස තැනක් නැද්ද? (Paypal ලංකාවේ send ඔන්ලිනේ) එහෙම නැත්නම් ඔන්ලයින්...
  4. nipunahasanka

    වාස්තු විජ්ජා පිළිගන්නවද?

    වාස්තු විජ්ජාවද මොකක්ද එක පිළිගන්නවද? ගෙදරක කාමරේක ඇතුල් වීමක් තියෙනවා. එකෙන් උළුවස්සක් දොරක් මොකුත් තියල නෑ. open තියෙන්නේ. ඇහුවම කියනවා ඒකට දොරක් දැම්මොත් අපලයිලු. මම කිව්වා ඉතින් ඒ එහෙනම් ඔයාල කියන ලි දොර උලුවසු නේද කියල. මම කිව්වා එහෙනම් ඕකට ඇලුමිනියම් බොක්ස් බාර් වලින් ෆ්‍රේම් එකක් දාල...
  5. nipunahasanka

    දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

    කවුරුත් දන්නවා දැන් ඇති නැති හැම එකාටම IRD එකෙන් IIT register කරලා නම් 1.2MN annual income එකක් නැතත් TAX return එකක් දාන්න කියල කියනවා. ඉතින් ප්‍රශ්නය මේකයි. මගේ මවගේ නමට BR එකක් තියෙනවා. ඒ නිවසේ පවත්වාගෙන යන පොඩි grinding mills එකක් සඳහා. ඉතින් ඕකෙන් එන ආදායම පොඩි එකක්. එකේ අවුරුදු 10ක් එකතු...
  6. nipunahasanka

    වවල ආදායමක් ගන්න...?

    පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..? මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට...
  7. nipunahasanka

    TVS RAIDER 125 බයික් එක ගැන මොකද කියන්නේ..?

    TVS RAIDER 125 බයික් එක ගැන මොකද කියන්නේ..? මේක EFI සහ integrated Motor Generator එකක් self start වෙනුවට තියෙන නිසා සමහරු එක එක කතා කියනවා අවුරුදු 10ක් වත් අල්ලලා හිටින්නේ නෑ කියල. නමුත් මම නම් පුදගලිකව මේ තාක්ෂණය එනවට කැමති. මොකද හිතන්නේ. අනෙක මේකේ engine auto start/stop තියෙනවා.
  8. nipunahasanka

    Questions Toxic Relationship එකකින් ගැලවෙන විදිය. උදව්..?

    මිත්‍රවරුණි, හුග කාලෙකට පස්සේ ටිකක් බැරෑරුම් ප්‍රශනයක් අරන් ආව. මේක මගේ ඥාති වෙන සහෝදරයෙක්ගේ ප්‍රශ්නයක්. තාම සිංගල් එකෙක්. බැඳපු අපිටත් නැති ප්‍රශ්න මුන්ට තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ හැටියට උදව් කරන්න වටිනා නිසයි පොඩ්ඩක් වැඩේට enroll වුණේ. ඒත් මට නම් මේක විසදන්න අදහසක් එන්නෙම නෑ. දායක සභාවේ මගේ...
  9. nipunahasanka

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    පහත ආදර්ශ රුපයේ පෙනෙන්නේ බෙදුම් නඩුවක් අවසානයේ අධිකරණය විසින් බෙදා වෙනකොට අවසන් කරන ලද ඉඩමක ආදර්ශ සටහනකි. A1 සිට A4 දක්වා අනුයාතව ඇති බිම් කැබලි 4ම එකම පවුලක සහෝදර සහෝදැරියන් හට හට හිමිව ඇති අතර අනෙක්වා නඩු තීන්දුවේ පරිදි විදිහ පවුල් අතර බෙදී ඇත. රතු පාට රවුම් වලින් දක්වා ඇත්තේ බෙදුම් අවස්ථාවේ...
  10. nipunahasanka

    TVS Metro engine කෙස්

    TVS Metro මෙන්න මේ parts වල මිල ගණන් කොහොමද? Bore Piston Compression Rings Oil Rings Timing Chain Timing Chain Guide Adjuster Bore Packing Bore Gascut intake and Exhaust Val Coil Pack side packing Clutch Packing Clutch Plates and Pressure Plates Oil Filer packing Kick Patel මෙන්න මේ බඩු...
  11. nipunahasanka

    TVS Bike Repair උදව්

    TVS Metro මෙන්න මේ parts වල මිල ගණන් කොහොමද? Bore Piston Compression Rings Oil Rings Timing Chain Timing Chain Guide Adjuster Bore Packing Bore Gascut intake and Exhaust Val Coil Pack side packing Clutch Packing Clutch Plates and Pressure Plates Oil Filer packing Kick Patel මෙන්න මේ බඩු...
  12. nipunahasanka

    The Finance එකෙන් ගනිපු ඉඩමක් ගැන උදව්වක්

    The Finance company එක දැන් වහලනේ. නමුත් ඒ කාලේ හොඳට ක්‍රියාත්මක වෙච්ච කාලේ එයාල නිතර නිතර land sales කළා. එහෙම සෙල් එකකින් ගත්ත ඉඩමක් තියෙනවා. ඒ බිම් කොටස් හිමියන් ළග master plan එකේ photo copy එකක් විතරයි තියෙන්නේ. තම තමන්ගේ lot plans නම් සමහරු ගාව තියෙනවා. ඒත් ඒවත් වෙනස් plan අංක වලින්...
  13. nipunahasanka

    Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

    HUGO Power tools use කරන අය ඉන්නවද? මෙන්න මේ Hugo 2-26 Hammer Drill එකක් ගන්න බැලුවේ. හොඳ නරක කියන්නකෝ. Branded ඒවා ගන්න අමාරුයි. Men එකෙත් මේකම තියෙනවා. හැබැයි මෙයාලගේ ඒකට වඩා ගාන අඩුයි වගේම කෑලි වැඩියෙන් ලැබෙනවා. මේ දෙකම Bocsh වගේ ඒවයි කොපි තමා.
  14. nipunahasanka

    Export Business එකක් පොඩියට පටන් ගන්න

    මට ලොකු ආසාවක් තියෙනවා පොඩියට export business එකක් පටන් ගන්න. මට කුළුබඩු වර්ග, විජලනය කරපූ කෑම වර්ග එහෙම හදන්න හැකියාව තියෙනවා. ඒවයි පැකේජින් පවා ලස්සනට කරන්න දන්නවා. නමුත් මට ගැටලුව තියෙන්නෙ ඕව ebay sell කරල වගේ කරන්න බැරි එක. මගේ යාලුවෙක් කරනවා විවිධ පලතුරු වර්ග එහෙම export කරනවා විවිධ කල්තබා...
  15. nipunahasanka

    මාතර අවටින් Job Vacancy එකක් හොයාගන්න ඕනෙ

    මාතර අවට ප්‍රයිවට් සෙක්ටර් එකේ Job Vacancy එකක් හොයාගන්න අවශ්‍යයි. වයස අවුරුදු 30ක විතර ගෑණු ළමයෙක්ට. දැනට තැනක work කරන කෙනෙක්. IT knowledge එක සහ Document පැත්තෙ දැනුම තියෙනවා වගේම අවුරුදු 4ක 5ක export company එකක පලපුරුද්ද තියෙනවා. දැනට ඉන්නෙත් export section එකේ export assistant කෙනෙක්...
  16. nipunahasanka

    කෙල වේලා රෙවිලා ඉන්නේ අදහසක් දීපල්ලකෝ

    මචන්ලා මම කලේ IT degree එකක්. ඒත් මට stress handle කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මිට අවුරුදු 10/12 කට කලින් වුණ අහිමිහිරි මතකයක් එක්ක තමා stress handle කරන්න බැරි ප්‍රශ්නේ ආවේ. ඒ වෙලාවේ සහෝදරයෝ වගේ මට උදව් කලේ එළකිරියේ සුන්දර හදවත් ටිකක් තමයි. මුලින්ම ඒ රත්තරන් හදවත් වලට hats off machan...
  17. nipunahasanka

    Name for IT Company හෙල්ප් එකක් දෙන්නකෝ.

    මචං මම WEB DEVELOPMENT කරන කෙනෙක්. මම කලින් Business name එකකින් කරගෙන ගිය 2017 නවත්තල දැම්ම. මට දැන් ආයේ එහෙම එකක් පටන් ගන්න ඕනේ. ඒ කලේ නම තනියම decide කලේ. එත් දැන් හිතට එන නම් ඔක්කොටම වෙන companies එහෙම තියෙනවා. මට ඕනේ wide range එකක් cover වෙන නමක්. Base එක web development and design...
  18. nipunahasanka

    idea mart ideapro CAAS App ගැන උදව්වක්

    Dialog Ideamart Ideapro යටතේ තියෙනවනේ Charging as a Service කියල. මෙන්න මේ සර්විස් එක හරියට භාවිතා කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මම මේකේ demo වල විදියට API call කරලා බැලුව. Simulator එක හරහා balance/ debit query run කරලා result ගන්න පුළුවන්. මට දැන් තියෙන ගැටලුව මේකේ...
  19. nipunahasanka

    idea mart ideapro CAAS App ගැන උදව්වක්.

    Dialog Ideamart Ideapro යටතේ තියෙනවනේ Charging as a Service කියල. මෙන්න මේ සර්විස් එක හරියට භාවිතා කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මම මේකේ demo වල විදියට API call කරලා බැලුව. Simulator එක හරහා balance/ debit query run කරලා result ගන්න පුළුවන්. මට දැන් තියෙන ගැටලුව මේකේ...
  20. nipunahasanka

    අලුතෙන් Build කරන PC එකට PowerSupply එකක්.

    මම කලින් tread එකක් දැම්ම මගේ PC එක අලුත් කරලා අලුතෙන් build එකක් දාගන්න මම select කරපු hardware components ටික ගැන. එතනදී මම භාවිතා කරන්න ගියේ මගේ තිබුණ පරණ කෙසින් එක සහ Power Supply එක. හැබැයි ගොඩක් ය කිව්වා මගේ පරණ supply එක ගෙමින් එකක් වුණාට ඒක brand එක ගැන ගැටළුවක් නිසා අලුතෙන් දාන mother...

    No contents