රටේ_අනාගත_පරපුර..!
කොටුවේ කැම්පස් යන නාකි බොරුවට උද්ගෝෂණ කරලා කදුළුගෑස්, වතුර ප්රහාර ඇස්දෙක ඉස්සරහා කනකොට, රටේ බුද්ධිමත් තරුනකොටස් තම අනාගතයට බාධා නොකරනමෙන් ලාංකිකයින්ගෙන් ඉල්ලාසිටින අයුරු. දැක
වත්මන් ආණ්ඩුව තම ජනයා සිනහමුසු මුහුණෙන් පමණක් නොව, ඔවුනට සිනහ සපිරුණු අධෝමර්ගයක් නිර්මාණය...