1. king_pandukabaya

    Payment ඇප්ස් in Sri Lanka

    මචන්ලා, ලංකාවේ පාවිචිචි කරන Payment ඇප්ස් ගැන පොඩි survey එකක් කරනවා මම postgrad එකට. Survey Link පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න
  2. king_pandukabaya

    Holiday 23rd. 23 නිවාඩුද?

    මචන් ලා. 23 වෙනිදා. සඳුදා public holiday da? එදා නිවාඩුද? mercantile holiday da?
  3. king_pandukabaya

    E-book here...

    මචන්ලා, කවුරු හරි ගාව මේ ebook ඒක තියෙනවද? ලොකු උදව්වක් Charlesworth's Business Law 16th Edition මට PDF version ඒක තියෙනවා නම් ලොකු දෙයක්
  4. king_pandukabaya

    E tel Q3 Tab Help

    E tel Q3 Tab මචන්ලා... ලඟදි දැක්කා tab එකක්. price ඒක 20000/- හැබැයි මේක Etel. සාමාන්‍යයෙන් ඔය Chinese re-branded tabs හොඳ නෑ නේද? කාලයක් zigo ඇවිල්ල තිබ්බ පට්ට චා. මේකත් ඒ වගේ එකක් ද? පෙනුම නම් හොඳයි. එත් ඉතින් etel නේ. කවුරු හරි පාවිච්චි කරනවද මේක? 20000 කට වගේ ගන්න වෙන හොඳ එකක්...
  5. king_pandukabaya

    O/L ඉවරයි what next ? [Part 1]

    මීට දවස් කීපයකට පෙර අපේ නංගිලා මල්ලිලා බොහෝ දෙනෙක් ජීවිතයේ දෙවැනි විභාග කඩඉම පසුකලා. පළවෙනි එක ඉතින් ශිෂ්යත්වේ නේ. සමහර කට්ටියට මේපාර විභාගේ ලේසි ඇති. තවත් බොහෝ දෙනෙක්ට තරමක් අමාරු ඇති. කොහොම වෙතත් මම දැන් ඉවර නිසා තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ලොකු තීරණ ගන්න වෙනවා මේ කාලෙදී. ලංකාවේ ළමයි බොහෝ...
  6. king_pandukabaya

    අහෝ අපේ ජීවිතය !!!

    අහෝ අපේ ජීවිතය !!! ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එක වෙලාවකට ඒක ලස්සනයි, සුන්දරයි නමුත් තවත් වෙලාවකට ඒක ඉතාම අමිහිරියි. අපිට ජීවිතය කොච්චර හොඳද කියල වෙලාවකට හිතෙන්න පුලුවන්. ඒ වගේම ඒ හිතටම මේ ජීවිතයෙන් පලායන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. අපි උපන්න නිසා මියයනතුරුම ජීවත් වෙනවා. කෙනෙක් මව්...
  7. king_pandukabaya

    Help about Metropolitan Student offer

    මචංලා. මම ලැපක් ගන්න කියලයි ඉන්නේ. ඔන්න ඉතින් ලැපක් ගන්න පස්මහ බැලුම් බල බල ඉන්නකොට Metropolitan Student offer ගැන ආරන්චියක් ආවා. බැලින්නම් වැඩේ ඇත්ත එහෙම එකක් තියෙනවා. ගාන නම් අවුලක් නෑ. මේක ගැන තවත් කල්පනා කරනකොට මෙහෙම ගැටලු ටිකක් ආපු නිසා එළකිරි එකේ ලැප්ටොප් වැඩ්ඩෝ ටිකෙන් අහන්න හිතුනා...
  8. king_pandukabaya

    Steve Jobs ගේ බිස්නස් රහස්

    Steve Jobs ගේ බිස්නස් රහස් අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්යාසපාරිකයෙන් තමයි ඔහු. තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්යානල අධ්යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා. ඔහු මහා...
  9. king_pandukabaya

    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film]) මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා...
  10. king_pandukabaya

    නැගෙනහිරදී මොකද උනේ ?

    නැගෙනහිරදී මොකද උනේ ? මේ ලිපිය මම මගේ බ්ලොග් එකේත් පලකලා.නැගෙනහිර ඡන්ද ප්රෙතිඵලය සම්බන්ධයෙන් හැකිතාක් සමබර විශ්ලේෂණයක් කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. 2012 පළාත් සභා ඡන්දය දැන් නිමාවිය. රජය සලාක ක්‍රම‍යට ඡන්ද පැවැත්වීම නිසා පළාත් තුනක පමණක් ඡන්දය පැවැත්වීමට සිදුවුනි. උතුරුමැද හා සබරගමුව...
  11. king_pandukabaya

    භික්ෂුව හා දේශපාලනය my 6000's post

    භික්ෂුව හා දේශපාලනය my 6000th post අද ගොඩක් ආන්දෝලනයට තුඩුදීපු මාතෘකාවක් ගැන ලිපියක් ලියන්න මට හිතුනා මගේ 6000 වැනි පෝස්ට් එකට. මේක මගේ බ්ලොග් එකෙත් තියෙනවා. භික්ෂුව හා දේශපාලනය මෑත කාලයේදී දේශපාලන පොරපිටිය ඇවුලුනේ භික්ෂුව හා දේශපාලනය ගැන යම් සිදුවීමක් නිසාය. ඒ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා...
  12. king_pandukabaya

    කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය

    කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය මම ගොඩක් කරුණු කාරණා එකතු කරලා ලියපු ලිපියක්. හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා නූතනයේ මේ ශ්රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු...
  13. king_pandukabaya

    ඵලදායිතාවය ඉහල නංවා ගැනීම (My 4000th post)

    ඵලදායිතාවය ඉහල නංවා ගැනීම (My 4000th post) මාස ගනනාවක් එළකිරි එකත් එක්ක ඉඳලා ඔන්න මම මගේ 4000 වෙනි පෝස්ට් එක ගැහුවා. වෙනදා වගේ පිස්සු වැඩ කරන්නේ නැතිව හැමෝටම වැදගත් වෙන, දියුනුවට උදව් වෙන දෙය පලකරන්න හිතුවා. ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ...
  14. king_pandukabaya

    නැවත කෘෂිකර්මයට (Back to Agriculture)

    නැවත කෘෂිකර්මයට (Back to Agriculture) අද ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය උඩු යටිකුරු වී තිබේ. විවිධ කාල වලදී කෙටි කාලීන ලෙස යම් යම් ආර්ථික අර්බුද පැවතුනද නූතනයේ පවතින ආර්ථික අර්බුදය එතරම් පහසුවෙන් නිමාකිරීමට හැකි එකක් නොවන බව ලෝකයටම ඒත්තු ගැන්වී හමාරය. එක්තරා භාන්ඩයක් හෝ සේවාවක් සමහ බැඳී...
  15. king_pandukabaya

    වගකීමකින් යුතුව පානය කරන්න (drink responsibly)

    වගකීමකින් යුතුව පානය කරන්න (drink responsibly) මම මේ ලියන දේ ගැන අදහස මගේ හිතේ මීට සති කීපයක් ඉඳලම තිබුනත් වෙසක් මාසයේ පව්කාර වැඩ ගැන කතා නොකර ඉන්න ගත්තු තීරණය නිසා ඒක ගැන කියන එක ප්රමාද කලා. :nerd::nerd: දැන කට්ටියම බලයි මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. වෙන මොනවත් ගැන නෙවෙයි. අපේ ජාතික පානය...
  16. king_pandukabaya

    අලුත් අවුරුද්දට හිතන්න යමක්

    අලුත් අවුරුද්දට හිතන්න යමක් මම ඊයේ දිවයින පත්තරෙන් දැක්ක ලිපියක්. ගංගාරාමේ හාමුදුරුවෝ තමයි ලියලා තියෙන්නේ. Link කොළපුව වෙනුවට ගිනිපෙනෙල්ල කොළපුව ඉක්‌මනට ඇවිලී අවසන් වන ආලෝකයකි. එහෙත් ගිනිපෙනෙල්ල ආලෝකය අඩු උනත් වැඩි කලත් භාවිතයට ගතහැකි ආලෝකයකි. උත්සව අවස්‌ථාවකදී හෝ කිරි ටිකක්‌ උතුරුවා...
  17. king_pandukabaya

    තරුණියන්ගේ අවධානය පිණිස(For All The Ladies)

    තරුණියන්ගේ අවධානය පිණිස(For All The Ladies) ඔන්න දැන් ලංකාවේ අලුත් නීතියක් ඇවිල්ලා. කාන්තාවන්ට සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් අඳින්න බෑ කියලා. හැබැයි කවුරුවත් මේ නීතිය හරියට විස්තර කරලා තිබුනේ නෑ. කාන්තාවන් ගෙදරින් එළියට බහින්කොට තමන්ගේ ඇඳුම හරියට තියනවාද කියලා හොයලා බලන්න. අපේ පොලීසියේ උත්තමයෝ ගැන...
  18. king_pandukabaya

    යුද්ධයේ_පසුවදන(මගේ 2000 වෙනි පෝස්ට් එක)

    යුද්ධයේ_පසුවදන(මගේ 2000 වෙනි පෝස්ට් එක)
  19. king_pandukabaya

    කාල_කළමනාකරණය.

    කාල_කළමනාකරණය. ඔන්න මම කට්ටියට බොහෝම වැදගත් ත්‍රෙඩ් එකක් දානවා. කාලය රන් හා සමානයි කියා පැරණි කියමනක් ඔබ අසා ඇති. තමන් කොතරම් ප්ර්වේසම් වුවත් ගිලිහී යාමට වඩාත්ම ඉඩ ඇති වස්තුවද කාලයයි. එය නිසි පරිදි යොදාගැනීම අපි සෑම දෙනටම වැදගත් වේ. ඔබ බහුජාතික සමාගමක විධායක නිලධාරියෙක් වන්නට පුලුවන්. එසේත්...
  20. king_pandukabaya

    මුදල්_ඉතිරිකර_ගැනීම

    මුදල්_ඉතිරිකර_ගැනීම වර්ථමානයේ ලෝකයේ ආර්ථික තත්වය ඉතාම නරක තත්වයකට වැටිලා කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ. හැම කෙනාටම සල්ලි අතින් යම් යම් අමාරුකම් තියෙන කාලයක් මේක. ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට ආර්ථික අර්බුදය නිසා කරදර විඳින්න සිදුවෙලා තියෙනවා. සමහර අය රස්සා වලින් පාරට වැටෙනවා...

    No contents