1. $hiñe

    Questions මේක ටිකක් බලන්න!

    Survey : Dummies හී ප්රදර්ශනය කර ඇති ඇඳුම් ගැන ඔබ කවදා හෝ අවධානය යොමු කර තිබේද?
  2. $hiñe

    Petition Against Dialog Axiata

    This petition expresses the frustration of Dialog Axiata PLC customers in Sri Lanka over the lack of access to real customer care services provided by the company. Customers demand that Dialog Axiata restore its customer care units to full capacity and ensure that they have access to real...
  3. $hiñe

    මොකද්ද මේ Inflation target regime එකක් කියන්නෙ?

    මොකද්ද මේ Inflation target regime එකක් කියන්නෙ? මෙරට තුළ ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට යෝජිත 'Inflation target regime' යනු ආර්ථිකයක උද්ධමන මට්ටම් පාලනය කිරීම සඳහා මහ බැංකු විසින් භාවිතා කරන මුදල් ප්‍රතිපත්ති රාමුවකි. උද්ධමනය සඳහා ඉලක්කයක් තැබීම සහ එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පොලී අනුපාත වැනි...
  4. $hiñe

    හඳුන් සහ ඩොලර්

    ඩොලර් එක වැඩි උනානෙ, ඒකට යූඑන්පී හිතවාදීන් රනිල්ට credit එක දෙනවා. ඒක නං හරි කියමුකො, මේ ආර්ථිකය හදන්න යන මාතර වෙන්ඩ නගරාධිපති ඒක කවුන්ටර් කරන විදිහනෙ ආතල්ම වැඩේ. රුපියල ශක්තිමත් වෙලා නෑලු, මේක බොරුවක්ලු, ඒකට සාක්ෂි පෙන්නන්නෙ ඇත්තටම රුපියල ශක්තිමත් වෙලා නම් ඇමරිකාව අපිට බෝම්බ දායි කියලා. 🤣...
  5. $hiñe

    විනය හදන්න හමුදා පුහුණුව ඕනද?

    විනය හදන්න හමුදා පුහුණූව ඕනද? රටේ අපරාධ වාර්ථා වෙද්දි ඒවගෙන් බහුතරයක් හමුදාවෙන් පැන ගිය අය. ඒ කියන්නෙ ඔය කියන හමුදා පුහුණුව ලබලා විනය හදාගත්තු අය. ඉතිං හමුදාවට විනය තියෙනවද? අනික් කාරණාව මෙච්චර බෞද්ධ රටේ පන්සල් දහම්පාසල් ගිහිල්ලා ඔය විනය හදාගන්න බැරි උනාද? එහෙම බැරි උනා නම් ඒවා තවදුරටත්...
  6. $hiñe

    පිං කැට QR කරොත්?

    පන්සල් වලට පිං කැට වෙනුවට මහාභාරකාරෙන්ම විගණනය කරන්න පුලුවන් විදිහට QR Pay, Card Machine එකක් දැම්මොත් කොහොමද? මුසාවෙන් හංගලා අදින්නාදානාවෙන් ගල් කරන හංගපු ආදායම නිකන්ම එලි වෙනවා නේද? :lol: :lol: :lol:
  7. $hiñe

    දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

    මේ සිද්ධිය ගැන බොහෝ දෙනා කිවුවෙ මේක වෘත්තීයමය පළපුරුදු මිනිමරුවන්ගේ වැඩක් නොවන බව, ඒ වගේම බ්‍රයන් තෝමස් මේ සිද්ධියට පැටලැවීමට ගත් උත්සහයක් පේන්න තිබුණා. බොහෝ විට නුදුරේදීම පෙට්ටිය ළඟ අඬ අඬ හිටපු අයගෙන් කෙනෙක් මිනිමරුවා ලෙස නම් විය හැකියි!
  8. $hiñe

    ආශු ගෙ බලු කතාව පලිගැනීමක් ද?

    ආශු ගේ වීඩියෝව බැලුවම ඒකෙන් නිරීක්ෂණය වෙන කාරණා කිහිපයක් තියෙනවා 1) ලිංගිකව හැසිරීමේ සිදුවීමක් නැහැ 2) කිසිවෙක් ඇඳ උඩ ඉන්නවා (වීඩියෝ කරමින්) 3) ආශු අදාල වැඩේ කරන්නෙ ඉන්න කෙනාට පේන්න. මේකෙ හිරුණිකා තියන ප්‍රෙස් එකේ කියන කතාවට අනුව අර කාන්තාව විසින් බල්ලාගේ හැසිරීමේ වෙනසක් නිරීක්ෂණය උන නිසා...
  9. $hiñe

    ජවිපේ විකල්පය ද?

    රටක් විදිහට ගොඩ එන්න විකල්පයක් හොයනවා නම් හොඳම ක්‍රමය තමයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන මානව නිදහස අගයන සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම. ඒක කිසි සේත්ම පවතින සජබ, එජාප, පොහොට්ටු විකල්පය නෙවෙයි. අනික් කාරණාව දූෂණයට එරෙහිවීමට පොදුවේ එකඟ වෙන්න පුලුවන් උනත් දේශපාලන මතවාදයක් විදිහට සමාජවාදය...
  10. $hiñe

    ඔබ ව්‍යාපාරයක් කරන්න යනවා නම්...

    පවතින ව්‍යාපාරයක් දිහා මතුපිටින් බලලා කොපි කරනවා වෙනුවට ඔබට තිරසාර ව්‍යාපාරයක් කරන්න කැමති නම් මුලින්ම ඔබ කරන ව්‍යාපාරයට වෙළඳපොලේ ඉඩක් තියෙනවද කියන එක තහවුරු කරගන්න අවශ්‍යයයි. ඒකෙදි ඉතාම වැදගත් දේ තමයි මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්ණයක් ව්‍යාපාර අවස්ථාව වීම සහ ඔබ සපයන භාණ්ඩය ‌හෝ සේවාව විසින් එම...
  11. $hiñe

    ඔබ ව්‍යාපාරයක් කරන්න යනවා නම්...

    පවතින ව්‍යාපාරයක් දිහා මතුපිටින් බලලා කොපි කරනවා වෙනුවට ඔබට තිරසාර ව්‍යාපාරයක් කරන්න කැමති නම් මුලින්ම ඔබ කරන ව්‍යාපාරයට වෙළඳපොලේ ඉඩක් තියෙනවද කියන එක තහවුරු කරගන්න අවශ්‍යයයි. ඒකෙදි ඉතාම වැදගත් දේ තමයි මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්ණයක් ව්‍යාපාර අවස්ථාව වීම සහ ඔබ සපයන භාණ්ඩය ‌හෝ සේවාව විසින් එම...
  12. $hiñe

    Perfume ගැන...

    සුවඳ විලවුන් නිශ්පාදන වල භාවිතය සහ සාන්ද්‍රණය මත පළමුව කාණ්ඩ කිහිපයකට බෙදන්න පුලුවන්. ඒ Parfum, EDP, EDT, EDC ලෙස. Parfum 15%-40% අතර සාන්ද්‍රණය පැය 12ක් පමණ සුවඳ පවතී eau de parfum (EDP) 10%-20% අතර සාන්ද්‍රණය පැය 6-8 ක් පමණ සුවඳ පවතී eau de toilette (EDT) 5%-15% අතර සාන්ද්‍රණය පැය 4-6...
  13. $hiñe

    එදා ධවල පත්‍රිකාව සම්මත උනා නම්?

    1981 දී, එවකට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ගෙන ආ යෝජනා කිහිපයක් පහතින් දැක්වේ. කෙසේ නමුත් එවකට එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ එය හකුළා ගැනීමට සිදු විය. පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට...
  14. $hiñe

    දුර දකින නායකයෙක් හිටියා නං

    රටට දුර දකින නායකයෙක් හිටියා නං, මාර්තු අප්‍රෙල් සති අන්ත සියල්ල පළාත් සීමා වහනවා. අප්‍රෙල් මා⁣සෙ දිස්ත්‍රික් සීමා වහලා රැකියා සඳහා පමණක් අවසර දෙනවා. වැක්සින් ආවත් නාවත් දිගටම ටෙස්ට් කරනවා. හැකි ඉක්මනින් වැක්සින් වලට මුදල් ගෙවනවා. එන්නත් කරන යාන්ත්‍රණයයක් තියෙන රටක් විදිහට මිනිස්සු අතර ගැටෙන...
  15. $hiñe

    Dropshipping A-Z Guide!

    A-Z Dropshipping Guide Download PDF
  16. $hiñe

    සමාජ දුරස්තභාවය vs තෙරපී මියයාම

    පොලිස්පති තුමා කියන විදිහට, සංවිධානය කිරීමක් වෙලා නෑ මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ සල්ලි සුවඳට. මිනිස්සු නීති කඩනවා නං කලින් පොලිසිය දැනුවත් කරන්න අවශ්‍යයි. පොලිසි / බුද්ධී අංශ කාර්යභාරය කෝ? හැඳුනුම්පත් අංක බලලා නැද්ද?
  17. $hiñe

    අපි නොදන්න රොබෝ

    Robot කියන්නෙ සංකීර්ණ වැඩ කිහිපයක් "ස්වයංක්‍රීයව" සිදුකරන යන්ත්‍රයක්! දුරස්ථ පාලක (රිමෝට්) ආකාරයෙන් වැඩ කරන රෝද හයි කරපු මේසෙකට විවිධ උපකරණ හයි කරලා ඒකට ඇයි මේ රොබෝ කෙනෙක් හැදුවා කියලා කියන්නෙ? රුපියල් 1000ට විකුණන සෙල්ලං බඩු වලත් ඔය තාක්ෂණය තියෙනවනෙ. සමහර මීඩියා සෑහෙන ලොකු ගේමක් දෙනවා...
  18. $hiñe

    ඉහළ පහල යන එළවලු මිල

    ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි ආහාර වල මිල ඉහළ පහළ යාම. ඒකට හේතුව තමයි මෙච්චර කාලෙකට රටේ ආහාර ඉල්ලුමට සමපාත වෙන ආහාර සැපයුමක් හදාගන්න තිබිච්ච නොහැකියාව. අපේ රටේ මිනිස්සු වසරෙන් වසර තමන්ගෙ ආහාර රටා වෙනස් කරන්නෑ. අපි හැමදාම කෑවෙ බත් හැමදාම කෑවෙ එකම එළවලු ටික. රටේ එළවලු ඉල්ලුම එක කඩදාසියකට...
  19. $hiñe

    Questions කොරෝනා බලපෑම ලංකාවට අඩු ඇයි?

    මම හිතන්නෙ අපි මේක හිතන්නම ඕන දෙයක්, මොකද කොරෝනා බලපෑම ලංකාවට අඩු වෙන්න මේ වන තුරු නිශ්චිත හේතුවක් හොයානෙ නැහැ. හැබැයි අපි ඒක අනිවාර්යෙන්ම හොයාගන්න ඕන, මොකද අපි බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර භාවිතා කරන රටක් ඒ බෙහෙත් පරික්ෂා කෙරෙන්නෙ ඒ රටවල මිනිස්සුන්ට සාපේක්ෂව, රෝග නිර්ණය කරන්නෙ ඒ...
  20. $hiñe

    කාලගුණ දෙපාර්තමේන්තුවෙ වී ගබඩා කරමු

    කාලගුණ දෙපාර්තමේන්තුවෙ වී ගබඩා කරමු කාලගුණ අනාවැකියක් මිස අපිට කාලගුණ වාර්ථා වැඩක් නෑ. කාලගුණ අනාවැකි ගැන මිනිස්සුන්ගෙ විශ්වාසයක් නැති නිසයි මිනිස්සු ඒවා ගැන අවධානයක් යොමු නොකරන්නෙ. ආසන්නතම උදාහරණය කැලණි ගඟ අවට 2016 ප්‍රමාණයට ම යට වෙනවා කිවුවා. පලාතක ආවෙ නෑ. ඉතින් ඊලග වතාවෙ ඔය වගේ දෙයක්...

    No contents