1. jsandun

    Hyhundai Grand i10

    Hyundai Grand i10 මගේ පලවෙනි වාහනේ විදිහට brandnew Hyhundai Grand i10 එකක් ගන්න හිතන් ඉන්නවා මචන්ලා මේ වාහනේ ගැන මොකද හිතන්නේ ? 89laks Type Kappa 1.2 MPi Gasoline Engine Type 4-Cylinder DOHC Automatic Displacement(cc) 1,197 cc Max.Power(ps/rpm) 83/6,000 Max.Torque 11.6/4,000...
  2. jsandun

    Pre grade - Lyceum

    මවන්ල පොඩි එක්කෙනාව Pre grade - Lyceum එකට දාන්න හිතන් ඉන්නේ ,ඔයාලගෙත් පොඩි අය Wattala Lyceum දාපු අය ඉන්නද? Experience එක කොහොමද?
  3. jsandun

    Elakiri Radio

    Elakiri Radio eka dan nadda ?
  4. jsandun

    Asus Laptop (K55a)

    එලකිරියන්ස් , මගේ Asus laptop එකක් තියනවා දැන් 12years පරණ , ලගදි power on කරාම power light එක විතරක් indicate වෙලා තියනවා display පෙන්නන්නේ නෑ , හැබැයි fan & hard disk එක වැඩ , power off කරලා දෙතුන් පාරක් on කලාම display එක එනවා , දැන් නම් එහෙමවත් වෙන්නේ නෑ , සමහර වෙලාවට battery එක ගලවල power...
  5. jsandun

    තාත්තා

    හාමුදුරුවෝ කොච්චර බණ කිව්වත්, අපි කොච්චර දන්නවා උනත් ජිවිතේ අනිත්‍යයි කොයි වේලාවේද දන්නේ නෑ කියල ලගම හිටපු කෙනෙක් නැති උනාම තමයි ඒක තේරෙන්නේ , ඒ අත්දැකීම දැනෙන්නේ , කිසිම ලෙඩක් නැතුව හිටපු තාත්තා ,නැති වෙන්න කලින් දවසේ අම්මගේ Birth Day එකට හිනා වෙලා හිටපු තාත්තා, උදේ වැදලා වැඩට ගිහින් හවස එද්දී...
  6. jsandun

    Paypal to skrill

    Paypal USD 50k Skrill ekata change karaganna kauda inne ? up ------ Post added on 1620959468
  7. jsandun

    Panasonic aero series AC Review

    AC ගැන review බලල බලල ඕන මගුලක් කියල ගත්ත Panasonic aero series AC එක BTU 13000 දම්රෝ එකෙන් (දැන් නම් stock නැද්ද කොහෙද )අරන් සතියයි තම current බිල් එකක් නම් ආවේ නෑ. AC එක ගන්න කලින් සතියට unit 40i ගියේ AC ගත්ත පස්සේ උනිට් 30 වගේ වැඩි උනා ඒ සතියෙන් දවස් 4ක් වගේ එක දිගටම දාල තිබ්බ අනිත් දවස් වල...
  8. jsandun

    Best Air Condition

    පට්ට රස්නයක් හින්ද AC එකක් ගන්න කියල බැලුවේ , දැනටමත් එළකිරියේ AC පාවිච්චිකරන අයියල මල්ලිලා දාගෙන යමු බලන්න දැනට පාව්ච්චි කරන AC brand එකේ ගුණ අගුණ , Electricity consumption එකේ තත්වය, AC එකේ සද්දේ වගේ දේවල් ජය වේවා
  9. jsandun

    Moka Ransomware recover

    හරියට මාස 6 ට විතර කලින් ransomware එකකට අහුඋනා තිබ්බ file ඔක්කටම කෙල වෙලා ගියා. හැම ෆිලේ එකක්ම හැරුන .moka extention ekata ඔපෙන් කරගන්න බැරි වෙන්න , එහෙම දෙයක් උනොත් කරන්න තියන හොදම දේ අවශ්‍යම data ටික external hard drive එකකට copy කරන් ඉන්න එක , කවද හරි හොද decryptor එකක් සෙට් උන දවසකට data...
  10. jsandun

    Freestanding Bath tub

    Freestanding Bath tub එකක් ගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ , මේ වගේ එකක් ගත්තු උන් ඉන්නවද ? rocell ගොඩක් ගණන් වැඩි මේ වගේ එකක් හයි කරද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ , රේප් 33 ගානෙ සලකනවා ඔන්න
  11. jsandun

    මල් මී වසන්තේ කඳු මාවතේ

    මල් මී වසන්තේ කඳු මාවතේ fKs5nvgG3-A මල් මී වසන්තේ කඳු මාවතේ පිණිබිදු තුෂාරයේ හමු වී එදා නොසිතූලෙසේ // විමසූ සඳේ මා තොරතුරු ඇගේ නිහඩව සිනා සැලූ ඈ කවුරුදෝ මෝහන සිනාවෙන් මා හද වෙලූ වන දෙව්ලියක්දෝ මායාව දෝ මායාව දෝ මල් මී වසන්තේ කඳු මාවතේ.... කඳුරට දිසාවේ මිටියාවතේ කවුරුත් නොදන්නා ඈ කවුරුදෝ...
  12. jsandun

    MOKA File Virus

    මචන්ලා මේ MOKA File Virus එකක් ඇවිත් මගේ තිබ්බ ඔක්කොම files .moka extention එකෙන් පෙන්නන්නේ , ෆොටෝස් ඔක්කොම ඉවරයි වගේ , මේක ගොඩ දාගන්න දන්නා පිනවතෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න කොහොමද මේ virus එක අයින් කරන්නේ ?
  13. jsandun

    බුර්කාව සහ කාලකන්ණින්

    බුර්කාව සහ කාලකන්ණින් රටේ පවතින තත්වය හමුවේ ආරක්ෂක තත්වය සලකා බලා බුර්කා වහා තහනම් කලයුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය තලතා අතුකෝරාල විසින් 26 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවට රනිල වික්‍රමසිංහ හා මංගල සමරවීර විරැද්ධ වී ඇත. තමන් ඉදිරිමත් කල...
  14. jsandun

    සුබ අළුත් අවුරුද්දක් වේවා!

    සුබ අළුත් අවුරුද්දක් වේවා! එලකිරිවාසීන්ට ලබන්නා වූ සිංහල අළුත් අවුරුද්ද සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!
  15. jsandun

    Job vacancies

    Logistic Associate Male/Female Company- hellmann logistics (MAS supply Chain) Location - Bopitiya Educational Qualification - G.C.E O/L Basic Salary - 20,000/= Allowance - 5,000/= Over Time Working Time - 8.00AM to 5.00 PM Sat Day - 8.00AM to 2.00PM Free Transport Free Meals Free Uniforms...
  16. jsandun

    Job vacancy

    Logistic Associate Male/Female Company- hellmann logistics (MAS supply Chain) Location - Bopitiya Educational Qualification - G.C.E O/L Basic Salary - 20,000/= Allowance - 5,000/= Over Time Working Time - 8.00AM to 5.00 PM Sat Day - 8.00AM to 2.00PM Free Transport Free Meals Free Uniforms...
  17. jsandun

    30+

    රේප් power එක 30ක් උනා පුතීල :love::love::love::love::love::love::love: 30+ සලකන්නම් එහෙනම් අදින් පස්සේ ජය වේවා !
  18. jsandun

    කොත්තු - Kottu Thread

    කොත්තු පෙරේතයනි වරෙවු ඇතුලට එළකිරි කොත්තු කාපු place , price වගේ විස්තර දාගෙන යමු මේ thread එකේ
  19. jsandun

    Nokia 6.1 Vs Nova 3i Vs MI A2

    එළකිරි පුතීල ගුණ දොස් කියපල්ලා බලන්න මේ ෆෝන් 3 , use කරන කස්ටිය එහෙම ඇතිනේ , ඔය තුනෙන් එකක් ගන්න කියල බැලුවේ :yes::yes::yes: Nokia 6.1 Plus Huawei Nova 3i Xiaomi Mi A2 bump එකක් එහෙම දාගෙන යමු
  20. jsandun

    Badulla Nightmail Ticket

    බදුල්ල Nightmail train එකේ 2nd clz seat booking ticket price එක කියක් වගේද බන් වෙන්නේ ? දන්න එකෙක්කො කියපල්ලා බලන්න කොටුවේ reservation office එකට ගත්තට වැඩක් නෑ උන් ans කරන්නේ නෑ

    No contents