Best Air Condition

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    පට්ට රස්නයක් හින්ද AC එකක් ගන්න කියල බැලුවේ , දැනටමත් එළකිරියේ AC පාවිච්චිකරන අයියල මල්ලිලා දාගෙන යමු බලන්න දැනට පාව්ච්චි කරන AC brand එකේ ගුණ අගුණ , Electricity consumption එකේ තත්වය, AC එකේ සද්දේ වගේ දේවල්

    ජය වේවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පට්ට රස්නයක් හින්ද AC එකක් ගන්න කියල බැලුවේ , දැනටමත් එළකිරියේ AC පාවිච්චිකරන අයියල මල්ලිලා දාගෙන යමු බලන්න දැනට පාව්ච්චි කරන AC brand එකේ ගුණ අගුණ , Electricity consumption එකේ තත්වය, AC එකේ සද්දේ වගේ දේවල්

    ජය වේවා

    there are enough threads in elakiri. go and search.

    thread closed

    thread bada tanawa ban me rasneta
    Mamat ganna inne
    panasonic dakka
    Inverter trype damro tamay ne
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    කිරියේ ත්‍රෙඩ් සෑහෙන ප්‍රමානයක් තියෙනවා මේ ගැන. පොඩ්ඩක් හොයලා බලපන්කො නිකං හම්බෙන පලියට ත්‍රෙඩ් ඕපන් නොකර.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    කිරියේ ත්‍රෙඩ් සෑහෙන ප්‍රමානයක් තියෙනවා මේ ගැන. පොඩ්ඩක් හොයලා බලපන්කො නිකං හම්බෙන පලියට ත්‍රෙඩ් ඕපන් නොකර.
    ඇයි තද වෙලා? ගැණි බැන්නද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඇයි තද වෙලා? ගැණි බැන්නද?
    තද වෙලා නං ඔහොම කතා කරනවා ඇයි මනුස්සයෝ. ආ මේ ත්‍රෙඩ් එක දාපු හාදයා නෙමෙයි නේද? වෙන කෙනෙක් උත්තර දෙන ඇවිත්. ඒසී ගැන මුල සිට අගට දාපු ත්‍රෙඩ් ඕනි තරං කිරියේ තියෙනවා. ඇයි ආයේ ත්‍රෙඩ් ඕපන් කරන්නේ කියලා ඇහුවේ.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    තද වෙලා නං ඔහොම කතා කරනවා ඇයි මනුස්සයෝ. ආ මේ ත්‍රෙඩ් එක දාපු හාදයා නෙමෙයි නේද? වෙන කෙනෙක් උත්තර දෙන ඇවිත්. ඒසී ගැන මුල සිට අගට දාපු ත්‍රෙඩ් ඕනි තරං කිරියේ තියෙනවා. ඇයි ආයේ ත්‍රෙඩ් ඕපන් කරන්නේ කියලා ඇහුවේ.
    hari hari maraganne nathuva idapalla :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Heat Wave Cat GIF
     
    • Haha
    Reactions: hodakolla and hrm

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    තද වෙලා නං ඔහොම කතා කරනවා ඇයි මනුස්සයෝ. ආ මේ ත්‍රෙඩ් එක දාපු හාදයා නෙමෙයි නේද? වෙන කෙනෙක් උත්තර දෙන ඇවිත්. ඒසී ගැන මුල සිට අගට දාපු ත්‍රෙඩ් ඕනි තරං කිරියේ තියෙනවා. ඇයි ආයේ ත්‍රෙඩ් ඕපන් කරන්නේ කියලා ඇහුවේ.
    හා ඉතිම්. ඔන්න ඕකනේ බැරි ඉතින් පොඩ්ඩ එහ මෙහා උනොත්

    කමෙන්ට් කරපු එකා = ත්‍රෙඩ් එක දාපු එකා

    වෙනවා :D :D

    ඔව් උඹ කියන කතාව ඇත්ත. මුන්ගේ කම්මැලිකමනේ :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    9000BTU A/C dekak use karanawa
    මාසෙට 10000 වගේ බිල් එකක් එනවා
    කම්පියුටර්ස් 4ක් තව ෆ්‍රිජ් එකක් අනික් ලයිට් වගේ එව්වා එක්ක

    හැබැයි අපේ උඩ යට තට්ටු වලට අකවුන්ට් 2 තියෙන්නේ 2 ම එකතු 10000 වගේ මාසෙට
    ටෝටල් යුනිට් 400 වගේ
     
    • Like
    Reactions: hodakolla

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    9000BTU A/C dekak use karanawa
    මාසෙට 10000 වගේ බිල් එකක් එනවා
    කම්පියුටර්ස් 4ක් තව ෆ්‍රිජ් එකක් අනික් ලයිට් වගේ එව්වා එක්ක

    හැබැයි අපේ උඩ යට තට්ටු වලට අකවුන්ට් 2 තියෙන්නේ 2 ම එකතු 10000 වගේ මාසෙට
    ටෝටල් යුනිට් 400 වගේ
    Mokakda bro brand eka

    Panasonic aero
    Use karanavada machan
    ------ Post added on Apr 6, 2021 at 9:10 PM

    Okkoma tika balala decide kala panasonic aero series 13000BTU ekak ganna
    23 set karanava kiuva, review ekak dennam set kala
    ------ Post added on Apr 12, 2021 at 10:28 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Mokakda bro brand eka

    Use karanavada machan
    ------ Post added on Apr 6, 2021 at 9:10 PM

    Okkoma tika balala decide kala panasonic aero series 13000BTU ekak ganna
    23 set karanava kiuva, review ekak dennam set kala
    ------ Post added on Apr 12, 2021 at 10:28 PM
    Nothing to check.It is the best
     
    • Like
    Reactions: jsandun