Asus Laptop (K55a)

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    එලකිරියන්ස් , මගේ Asus laptop එකක් තියනවා දැන් 12years පරණ , ලගදි power on කරාම power light එක විතරක් indicate වෙලා තියනවා display පෙන්නන්නේ නෑ , හැබැයි fan & hard disk එක වැඩ , power off කරලා දෙතුන් පාරක් on කලාම display එක එනවා , දැන් නම් එහෙමවත් වෙන්නේ නෑ , සමහර වෙලාවට battery එක ගලවල power on කලාම වැඩ කරනවා , මොකක් වෙන්න පුලුවන්ද case එක ?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Up

    Mage Asus X555LJ lap ekak tiyanwa.. 2016 wage gatta ekak.. mekata SSD ekak set karala use karanne pluwan da ? Mokk da ganna ona model , brand?
     
    • Like
    Reactions: jsandun

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Mage Asus X555LJ lap ekak tiyanwa.. 2016 wage gatta ekak.. mekata SSD ekak set karala use karanne pluwan da ? Mokk da ganna ona model , brand?
    මගේ තිබුණේ LD එකක් 2014 විතර ගත්ත, DVD drive එක අයින් කරලා HDD caddy එකකට 240GB SATA SSD එකක් දාලා පාවිච්චි කරේ ඒ දවස්වල SSD ගණන් වැඩි හින්දා. දැන් නම් 1TB SSD එකක් රු 15000 විතර ගන්න පුලුවන්නෙ. ඒ හින්දා DVD එක එහෙමම තියලා HDD එක අයින් කරලා එතනට කෙලින්ම SSD එක දන්න පුලුවන්. ඒ විදිය ඔය laptop එකටත් හරියයි.

    මං හිතන්නෙ ඔය laptop වලට SATA SSD විතරයි දාන්න පුලුවන්, අලුත් ඒවාට නම් M2 ඒවා පුලුවන්.

    Brand එකයි model එකයි නම් තමන්ගෙ වුවමනාවට ගැලපෙන විදියට තමයි. ටිකක් පරණ laptop එකක් හින්දා ගණන් වැඩි high end SSD දැම්මා කියලා විශේෂ වාසියක් වෙන එකක් නෑ. එහෙම ඕනි නම් Samsung වගේ එකක් ගන්න.
    මං ගත්තෙ low end එකක්, Kingston A400. තව Lexar NS100 වගේ ඒවත් හොඳයිලු. හැබැයි ඔය දෙකේම replica තියෙනවා original ද නැද්ද කියලා පිටින් බලලා කියන්න අමාරුයි. ඒ හින්දා හොඳ shop එකකින් ගන්න.
     
    • Like
    Reactions: kevin_levin

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Up

    Mage Asus X555LJ lap ekak tiyanwa.. 2016 wage gatta ekak.. mekata SSD ekak set karala use karanne pluwan da ? Mokk da ganna ona model , brand?
    SATA 2.5-inch SSD තමයි ඕකට සෙට් වෙන්නේ


    උඹට වියදම් කරන්න පුලුවන් ගාන අනුව තමයි බ්‍රෑන්ඩ්/මොඩල් බලන්න වෙන්නේ