1. Toyota Aqua or Raize?

    mchan..mama danata use karanne Aqua 2013/2015 ekak. baluwe car eka maru karala aluth ekakta yanna.. ehma nam wada hoda Fronox ekada Raize ekada...Raize eketh samharu 1000cc odai kiyanawa 1200 hybrid hodai kiyawa..mokada wada hoda & grade eka..
  2. Toyota Aqua or Raize?

    mchan..mama danata use karanne Aqua 2013/2015 ekak. baluwe car eka maru karala aluth ekakta yanna.. ehma nam wada hoda Fronox ekada Raize ekada...Raize eketh samharu 1000cc odai kiyanawa 1200 hybrid hodai kiyawa..mokada wada hoda & grade eka..
  3. මොකද බන් හිතන්නේ ...?

    ජිවිතේ ගොඩක් ප්‍රශ්න ආවා ...wife මාව දාල ගියා ලමයවත් අරගෙන ..මේ වෙනකොටත් උසාවියේ නඩුවක් යනවා දික්කසාදය සදහා ..අපි දෙන්නම ළමය ගැන හිතල එකතු වෙන්න ලෑස්ති මචන් ...මේ වෙනකොට අපි වෙනම ගෙදරකට යන්න plan කරලා ඉන්නේ ..තියෙන එකම ප්‍රශ්නේ අපේ අම්මා තාත්ත මේකට මාර විදියට විරුද්දයි ..එයාලා පරණ ප්‍රශ්න...
  4. Perfume Help

    machan girl kenekta denna hoda perfume ekak kiyapanko...
  5. ENT Doctor help

    recommend karana hoda ENT doctor kenek kauda ban..?
  6. අදුරන අක්ක කෙනෙක්ට ප්‍රශ්නයක්

    මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් මචන් ..ඒ අක්කට අවුරුදු 33 යුවතියක් .පළමු ප්‍රේමය අවුරුදු 6 තිබුනත් නොසිතු විදියට එයා දාල ගියා ..ඒ හිතේ තිබ්බ දුකටම අක්ක තනිකඩව ඉන්න තීරණය කලා ..ඒත් අක්කගේ දෙමාපියන් ගැන හිතල විවාහ වෙන්න තීරණය karala..proposal කීපයක් ආවත් ඒවා හරි ගියේ නැහැ ..ඒ අතරේ අක්කගේ නෑදෑයෙක්ගෙන්...
  7. උඹලට මොකද හිතෙන්නේ ...

    මමයි wife sperate දැන් ජිවත් වෙන්නේ ප්‍රශ්න නිසා ...wife ළමය එක්ක අම්මගේ ගෙදර ඉන්නේ ..මේ වෙනකොටත් divorce නඩුවක් file කරලා තියෙන්නේ දික්කසදෙට ..මට ලමයව බලන්න wife ගේ ගෙදර ගියාම case දානවා ..දවස් කීපයක්ම මාමණ්ඩිය මගේ එක්ක රණ්ඩුවට ආවා එයාගේ ගෙදරට එන්න එපා කියලා ලමයව බලන්න ..මමත් කැමති නැහැ රණ්ඩු...
  8. මොකද හිතන්නේ මේ කෙල්ල ගැන ...

    මේ වෙනකොට මම ඉන්නේ separate ...marry කලාට ...මගේ කලින් ex-girl එක්ක ආයෙමත් කතා බහ කරනවා ...ඒකිව marry කරන්න ඉදලා එයාව අතැරලා මම වෙන marriage එකකට ගියේ ..ඒකිව (ex-girl ) අත අරින්න ප්‍රදානම හේතුව උනෙත් ගොඩක් sex addicted ...එකිත් එක්ක කතා බහ කලේ මාස 6ක් වගේ ..ඊට පස්සේ ඉක්මනට ගෙදරින් marriage එක...
  9. Mp3 Compressor

    hoda free mp3 compressor software ekak hoyala dipallako
  10. Hoda Lawyer kenek help

    Kaduwela usawiye inna hoda lawyersla kauda divorce case ekakata?
  11. නින්දෙන් ගොරවනවා ...

    නින්දෙන් ගොරවන එකට treatment ගන්න හොද doctor කෙනෙක් කියපල්ලකෝ ..
  12. වැට උඩ ඉන්න මම ...

    උඹල හිතන්නේ මොකක් කරන්නද කියලා ...කලිනුත් මම කිරියේ දැම්මා මගේ wife ලමයවත් අරගෙන අම්මලාගේ ගෙදර ගිහින් දැන් මාස 6ක් විතර වෙනවා ..(https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF-%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A.2065523/ )කොහොම හරි wife ව ගෙන්න ගන්න...
  13. මොකද හිතන්නේ ...?

    wife ලමයවත් අරන් ගෙදරින් ගියා ...නැන්දම්මා තමයි ඇවිත් එක්කන් ගියේ ...අපේ ගෙදරවත් එන්නේ නැතුව මගට ඇවිත් තමයි හිටියේ ..කෙන්තියටම මම පැත්ත පළාතේ ගියේ නැහැ කරපු කැත වැඩේට ..ඊට පස්සේ නැන්දම්මා එයාගේ පවුලට ගොඩක් හිතවත් කෙනෙක් ලවුවා මට call කරලා අපි දෙන්නට සමගි කරවන්න හැදුවේ ...මම නැන්දම්මට call කරලා...
  14. බොන එක නැවැත්තුවා

    වෙච්ච ප්‍රශ්න නිසා දිගටම බිවුවා බන්...අන්තිමට ගෙදරට ගෙනල්ල තනියම බොන්නත් පටන් ගත්තා ...හැමදාම 6 වෙනකොට බොනවා සතියේ දවස් වල ..වීක් එන්ඩ් නම් හවස් වරුවේ ..හැබැයි ඉතින් චා වෙන්න නෙවෙයි බිවුවේ නම් ලිමිට් එකකට .. බීලා බිලා ම ඇති උනා ..අන්තිමට හිතා ගත්තා daily ගහන එක නතර කරන්න ..ඒ වෙනුවට හොදට කාල ආතල්...
  15. මියුසියස් college interview හෙල්ප්

    nursery එකට මියුසියස් college interview call කරලා තියෙනවා ..මේක ගැන experience තියෙන උන් ideas share කරපල්ලකෝ ...dress code එක මොන වගේද ..? මොන වගේ දේවල්ද බලන්නේ කියල ....
  16. pls හෙල්ප් ...

    මචන් කෙල්ලගේ බුරියට කරාබුවක් දාන්න ආසයිලු ..piercing කරන හොද තැනක් කියපන්කො රාජගිරිය අවට හරි colombo වල. කියක් වගේ යනවද ..?
  17. චිත්ත ප්‍රශ්නයක් ...

    මචන් මේ සිද්දිය නම් ඇත්තටම චිත්ත case එකක් ..උඹලට මොකද හිතෙන්නේ මේ සිද්දිය ගැන ...මේකයි සීන් එක ..මැරී කරලා පොඩි බබෙක් ඉන්නවා ..wife මම දෙන්නම් වැඩට යන නිසා ගෙවල් ළග අක්කා කෙනෙක් කතා කර ගත්තා බබාව බලා ගන්න ..උදේ ඇවිත් හවස යන්න ..ඒ අක්ක ටත් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන ..10 වසරේද කොහෙද...
  18. පවුලේ ප්‍රශ්න විසදන්න ..

    මචන් උඹල දන්න ෆැමිලි problem වලට counseling කරන අය කවුද .. මට දැන් ඇති වෙලා බන් ...යාලු වෙලා marry කලාට සැහෙන්න ප්‍රශ්න ...මුලින් ගෙදරින් case දැම්මා ...මටත් එපා වෙලා සම්බන්දෙ නතර කරලත් හිටියා කාලයක් ..ඊට පස්සේ ඒකි depression වගේ උනා ...පස්සේ මම ආයෙත් සම්බන්දෙ පටන් ගත්තා ...කොහොමහරි ගෙදර...
  19. බැදපු කුකුල්ලු වරෙල්ලකෝ ...උඹලගේ wife මෙහෙමද ..?

    marry කරලා පොඩි බබෙක් ඉන්නවා මචන් ....අපි දෙන්නම වැඩට යනවා ...අපේ ගෙදර තමයි ඉන්නේ ...අම්මලටත් බලාගන්න අමාරු නිසා බබා බලාගන්න කෙනෙක් අරන් ඉන්නේ ...අපේ අම්මයි තාත්තයි පුළුවන් හැම විදියටම හෙල්ප් කරනවා මචන් ..ඒත් මචන් අපේ wife හැමතිස්සෙම මොනවා හරි කට කැඩිච්ච කතාවක් කියනවා බන්..වැඩට ගෑනියෙක් ගත්තේ...
  20. බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

    හැම තිස්සෙම පුළුවන් හැම හෙල්ප් එකම wifeta කරනවා ..ඒ මොනවා කලත් හැමතිස්සෙම හොදක් නම් අහන්න ලැබෙන්නේ නැහැ ..කුණු බැනුම් තමයි ...පොඩි බබා කෑවේ නැතත් කොහෙන් හරි කරකවල මට බනින්නේ ...මට නම් කසාද ජිවිතේ එපා වෙලා බන් තියෙන්නේ ...ඒ මදිවට අපේ අම්මත් දැන් පංගු බේරුවට වගේ වැඩ කරන්නේ ..ඒක මටත් තේරිලා...

    No contents