1. ||K~E~M~I~T~H||

    CEB_2500_Thank~U

    ස්තුතියි CEB රු. 2,500 ට. අද අපි තරගයෙන් ජයග්‍රාහණය කල බව දුරකථනයෙන් දැනුවත් කර බැංකුවේ විස්තර අහලා තිබ්බා. දැන් මොහොතකට කලින් බැංකුවට ඒ මුදල් බැර කර තිබ්බා. මේ වගේ අවස්ථාවේදි ඒ මුදලත් ලොකු දෙයක්...
  2. ||K~E~M~I~T~H||

    බේබද්දන්ගේ_පොකුර

    දැන් ලංකාවේ උදවියට අන්තිමේදී කොරොනා වලින් අපිට අහන්න ලැබෙන්නේ මේ පොකුර ගැනයි. මේ තරම් රටේ ඉදා වේල හම්බ කරගෙන කන්න බැරිව අසරණ වේලා නීතියට පිටු පහන්නේ නැතිව ජිවත් වෙන අය අතරින්, මේ වගේ කිහිප දෙනෙක් කරන පිස්සු ක්‍රියාකාරිත්වය හේතුවෙන් කොරොනා ආසාධණ වැඩි වුනාම තවත් රට අරින්නේ නැතිව දිර්ඝ කරගෙන ඉදී...
  3. ||K~E~M~I~T~H||

    Freelancer~සාර්ථකයිද?

    මේ Freelancer සයිට් එකෙන් වැඩ කරන අයගෙන් උදව්වක් ඕනේ. මේ සයිට් එකේ හුගාක් අය ස්කෑම් කරනවා නේද? අපි බිඩ් කලාම ඒ අය දෙන වැඩේ කරන්න කලින් ඒ අයගේ ගිණුමට ගෙවිමක් කරන්න ඕන නෑ නේද? සිකුරිටි ෆ්‍රී එකක් විදියට. මම මේකට අලුත් හින්දා මේ සයිට් එකෙන් කරන අයගෙන් උදව්වක් ඕනේ.
  4. ||K~E~M~I~T~H||

    අල්ලන_හැටි

    මචන්ලා අපේ කඩේ වැඩ කරන එකෙක්ට වෙන එකෙක් ණයක් දෙන්න තියෙනවා . ඒත් ඒ මිනිහාට කොල් ගත්තාම Phone Ring ගියාට කතා කරන්නෙත් නෑ. මූ මාර විදියට මානසිකව වැටිලා ඉන්නේ, මූ දරු පවුල් කාරයෙක්, පොඩි ළමයාට පොත් ටික අරන් දෙන්නත් බැරිව මූ අවුලෙන් ඉන්නේ. මේ අසරණයාට ඒ ණයකාරයාගෙන් ලැබෙන්න ඕන සල්ලි ලැබුනා නම් හරි...
  5. ||K~E~M~I~T~H||

    නුවර4N~කඩයක්

    නුවර Phone Shop එකක් කරන හරි වැඩ කරන කෙනෙක් හරි ඉන්නවා නම් දැනුවත් කරපල්ලා බං.:rolleyes: නුවර එක එක කඩවල්වල එක එක ගණන් නේ Phone.:sorry: අඩුවට වගකීමක් එක්ක ගන්න තැනක් දන්නවා නම් දැනුවත් කරන්න.:cool: ගණන් අඩු ද නැද්ද බලන්නත් එක්ක දැන් මෑතකදී උඹලා මිළදී ගත්ත ෆොන් වල වර්ගයයි. ගාණයි දාලා යමුද සෙට්...
  6. ||K~E~M~I~T~H||

    Free Kaspersky Key

    ෆ්‍රී කැස්පර් ස්කයි කී කා ලග හරි පිං වන්තයෙක් ලග තියෙනවාද.
  7. ||K~E~M~I~T~H||

    Rs5_ඉහළට

    හෙට උදේ ඉදලා රු.5කින් ඉහළට පාන් බං පාන්. සමහරුන් නම් කියන්නේ ඒක හොද වැඩක් කියලා ඒත් දුප්පත් අයට ඒ දේ දරා ගන්න විදියක් නෑ බං :baffled::no:
  8. ||K~E~M~I~T~H||

    OB~Contact_Help

    ශාන්ත අන්තෝනි පිරිමි විදුහල, කටුගස්තොට එකේ ඉගෙන ගත්ත අය ඒ ඕබි. එකේ දන්න කියන කාගේ හරි නම්බර් එකක් තියෙනවා නම් දැනුවත් කරනවා ද ලොකු උදව්වක්. නොදන්න අය නම්බර් එක ලැබෙන කම් BUMP එකක් දීලා සහයෝගයක් දෙන්න. පිණක්.
  9. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්-

    කොහොමද යාලුවනේ කාලයකට පස්සේ. ඉතින් හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම කෙලින් ම මාතෘකාවට අදාලව කතා කරන්නම්. ආදරය ලබන්න ආදරය කරන්න වයස් බේදයක් නෑ නේ කොයි කාටත්. ඉතින් ආදරය කරන උදවියට ලස්සන වටිනා කියන ස්වභාවික දේවල් වලින් පුදනවාටයි කොයි කවුරුත් කැමත්තක් දක්වන්නේ. මම දැන් වෙනම ෆිල්ඩ් එකට...
  10. ||K~E~M~I~T~H||

    ෆ්‍රේෂ්_මල්

    කොහොමද යාලුවනේ කාලයකට පස්සේ. ඉතින් හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම කෙලින් ම මාතෘකාවට අදාලව කතා කරන්නම්. ආදරය ලබන්න ආදරය කරන්න වයස් බේදයක් නෑ නේ කොයි කාටත්. ඉතින් ආදරය කරන උදවියට ලස්සන වටිනා කියන ස්වභාවික දේවල් වලින් පුදනවාටයි කොයි කවුරුත් කැමත්තක් දක්වන්නේ. මම දැන් වෙනම ෆිල්ඩ් එකට...
  11. ||K~E~M~I~T~H||

    Dish.Antenna_නැතිව

    Dish Antenna නැතිව පියෝ ටීවී වගේ TV එකෙන් Local වගේම International Channel බලන්න පුලුවන් පැකේජ් මොකක් ද තියෙන්නේ. ඩීෂ් එකක් එන්නේ නැති වෙන්න ඕනේ. පියෝ ගන්න බෑ. එස්.එල්.ටී කනෙක්ෂන් එකක් නැති හින්දා.
  12. ||K~E~M~I~T~H||

    32"TVහොද බ්‍රෑන්ඩ්

    32"TVහොද බ්‍රෑන්ඩ් අගල් 32 එල්.ඊ.ඩී ටීවී එකක් ගන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් උඹලා දන්න කියන හොද කියලා හිතන බ්‍රෑන්ඩ් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරපල්ලා කෝ ලොකු උදව්වක්. යු.එස්.බී එහෙම දාන්න පුලුවන් වෙන්න ඕනේ. ( ලොකු ගණන් යන්නේ නැති සාධාරණ ගණන් වලට තියෙන ජනප්‍රිය කියන බ්‍රෑන්ඩ් තියෙනවා නම්...
  13. ||K~E~M~I~T~H||

    SLJOBS_රස්සාවක්

    ලංකාවේ ජනප්‍රිය හැම රස්සාවක්ම දාන සයිට් එක මොකක් ද ? හැමදාම අප්ඩේට් වෙන සයිට් එකක් නම් හොදයි. මට දැන් ඇති කියලා හිතෙනවා මේ වැඩ කරන තැනේ ඉදලා. මට උඹලා දන්න ජනප්‍රිය සයිට් ටිකක් කියාගෙන යමන් මචන් ලා. නොදන්න එවුන් මට සහනදායි උත්තරයක් ලැබෙනකම් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියන් ලා. ලොකු පිණක්.
  14. ||K~E~M~I~T~H||

    ශාන්ත_අන්තෝනිO/B

    ශාන්ත_අන්තෝනිO/B ශාන්ත අන්තෝනි පිරිමි මහනුවර / කටුගස්තොට පාසලේ ඉගෙන ගත්ත ඕ.බී ලා මේකේ ඉන්නවා නම් එවුන්ගෙන් පොඩි උදව්වක් ඕනේ මචන් ලා. පුලුවන් නම් ඉන්න එවුන් පොඩ්ඩක් මට දැනුවත් කරන්න. ඔල්ඩ් බොයි කෙනෙක් ලැබෙනකම් අනිත් එවුන් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියන් ලා. ලොකු උදව්වක්.
  15. ||K~E~M~I~T~H||

    මෙඩිකල්_Company

    ලංකාවේ දැන් එන්න එන්නම දියුණුවෙමින් පවතින ආයතන වලින් එකක් තමයි බෙහෙත් තොග බේදා හරින ආයතන. මට මේ ආයතන නම් ගැන පොඩි රිපොට් එකක් හදන්න වුවමනා වේලා තියෙනවා. උඹලා දන්න කියන බෙහෙත් තොග බේදා හරින ආයතන තියෙනවා නම්. ඒ ආයතන වල නමත් එක්ක ඒ ආයතන තියෙන ස්ථානයත් මෙතන සදහන් කරලා යන්න ලොකු උදව්වක්. නොදන්න...
  16. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    මේ දවස් වල මදුරු කරදරේ කියලා නිම කරන්න බෑ බං, හැම තැනම පිරිලා, අපිට මොනවා වුනත් අවුලක් නෑ, ඒත් පොඩි එවුන් අසනීප වෙන්න පටන් ගත්තාම තමයි අපිට වාවන්නේ නැත්තේ. ඩෙංගු වසංගතය මේ දවස් වල දවසින් දවස හිස ඔසවන හින්දා පොඩි එකාට උණක් ආවාත් අපිට වාවගන්න බෑ බං. මේකට විසදුමක් හැටියට ගෙදර කරන්ට් එකට දාලා...
  17. ||K~E~M~I~T~H||

    වාහනය_හැප්පුනාද

    වාහනය_හැප්පුනාද දැන් මට තියෙන ගැටළුව ඇවිත් තමන්ගේ වාහනයේ ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබ්බායි කියමු කෝ. යම් අනතුරක් වුන වේලාවේ ඒ මොහොතේදීම ඉන්ෂුවරන්ස් එකට කොල් නොකර පහුවදා කතා කලා නම්, අනිවාර්යෙන් ම පොලිස් වාර්ථාවක් ඉල්ලනවා නේ. ඒ පොලිස් වාර්ථාවේදී මගේ වාහනය බීමත් පුද්ගලයෙක් ඇවිත් හැප්පුවා නම්, ඒ...
  18. ||K~E~M~I~T~H||

    ඊබේ~ට්‍රෑකින්

    මචන් ලා උඹලා ඊබේ එකෙන් ගන්න බඩු පරක්කු වෙද්දි, එවුන් දෙන ට්‍රැකින් නම්බර් ඒක තියාගෙන ඒ බාණ්ඩය දැන් කොයි හරි යේද තියෙන්නේ කියලා හොයලා බලනවා නේද. ඒ ට්‍රැකින් නම්බර් ඒක යෙදුවාට පස්සේ නිසි ආකාරයෙන් පෙන්නුම් කරන සයිට් එක මොකක් ද කියලා විස්තර කරනවා ද. හේතුව සමහරක් සයිට් වල අපි බලාපොරොත්තු වෙන විස්තර...
  19. ||K~E~M~I~T~H||

    හොරෙක්ව~ඇල්ලුවා_ඒත්

    හොරෙක්ව~ඇල්ලුවා_ඒත් CCTV Cam එකේ ගන්න විඩියෝ එකේ කොලිටි එක අඩු වුනාම ඒවා වෙනම පැහැදිලි කරලා අරන්, සුම් කරලා වඩා පැහැදිලිව බලා ගන්න පුලුවන් මෘදුකාංග තියෙනවා නේ. ඒවා මොනවාද කියලා මට පින්වතුන් පැහැදිලි කරලා දෙනවාද ලොකු උදව්වක්. එහෙම නැත්නම් මේ පෙන්නේ නැති දේවල් පැහැදිලි කරලා ඒ විඩියෝ එකේ කොලිටි...
  20. ||K~E~M~I~T~H||

    Shock~Abs

    නෑ, නෑ, උඹලා ඕය හිතන ඇබ් එකක් ගැන නෙවෙයි මේ කතා කරන්න හිතුවේ.:no: වාහන වල තියෙන ෂොක් ඇබ්සෝබරය ගැනයි මට දැන ගන්න වුවමනා වෙන්නේ.:) මගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික මම පහලින් දාන්නම් දන්න කියන පින්වතුන් ඒ අයට පුලුවන් විදියට මේ ගැන කෙටියෙන් හරි විස්තර කන්න. දැන් ඕය කියන ඇබ් එක වාහනයකට කොයි...

    No contents