ශාන්ත_අන්තෝනිO/B
ශාන්ත අන්තෝනි පිරිමි මහනුවර / කටුගස්තොට පාසලේ ඉගෙන ගත්ත ඕ.බී ලා මේකේ ඉන්නවා නම් එවුන්ගෙන් පොඩි උදව්වක් ඕනේ මචන් ලා.
පුලුවන් නම් ඉන්න එවුන් පොඩ්ඩක් මට දැනුවත් කරන්න.
ඔල්ඩ් බොයි කෙනෙක් ලැබෙනකම් අනිත් එවුන් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියන් ලා. ලොකු උදව්වක්.
පුලුවන් නම් ඉන්න එවුන් පොඩ්ඩක් මට දැනුවත් කරන්න.
ඔල්ඩ් බොයි කෙනෙක් ලැබෙනකම් අනිත් එවුන් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියන් ලා. ලොකු උදව්වක්.
. එතකොට ඕ.බි. තියෙන එකෙක් ට නම් .
පරණ ටිචර් කෙනෙක් කිව්වේ. කොයි අවුරුද්දේ ඉදලා ද කියලා පොඩ්ඩක් අහලා කියපන්. සමහරක් වේලාවට හොයලා දැන ගන්න පුලුවන් වෙයි දන්න කියන ටිචර් කෙනෙක් ද කියලා. මොනවා උගන්වන ටිචර් කෙනෙක් ද කියලාත් අහලා කියපන්.