රත්තරන් ප්රශ්ණයක්!
රත්තරන් ප්රශ්ණයක්!
දැනට වසරකට කලින් කැරට් 22 රත්තරන් ග්රෑම් 1ක් මිල රු.6,648.54 වනවිට මම රත්තරන් ග්රෑම් 47.8ක් උගස් කරලා රු.230,000.00ක් ගත්තා.(ග්රෑම් 1ක් රු.4,811.71 බැගින් දීලා තියෙන්නේ)
දැන් කැරට් 22 රත්තරන් ග්රෑම් 1ක් රු.4,949.89යි. මගේ රත්තරන් බඩු බේර ගන්න පොලියත්...