උඩකට නැග්ගම කැරකිල්ල හැදෙනවද?
මට පොඩි කාලේ ඉදන්ම තට්ටු ගානක් ඉහලට නැග්ගම කැරකිල්ලක් වගේ එනවා. මේ ලගකදි ඉදන් තට්ටු 5-6ක් පඩිපෙල දිගේ නැග්ගම හතියක් වගේ එන්න ගත්ත. ඉතින් Cardiologist කෙනෙක්ට පෙන්නලා බැලුවා. මෙන්න ලෙඩේ,
Primary Pulmonary Hypertension
පොඩි කාලේ ඉදන්ම තියෙන්න පුලුවන් දෙයක්ලු, වැඩි...