ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු.
(කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට ඉතින් විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.)
ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු.
දැන් මේ එක...