1. gosmart

    මහරගම ඉඳන් සෞඛ්‍ය අමාත්‍යංශයට යන හැටි

    මහරගම ඉඳන් සෞඛ්‍ය අමාත්‍යංශයට යන හැටි මචන්, මහරගම ඉඳන් සෞඛ්‍ය අමාත්‍යාංශයට යන හැටි පොඩ්ඩක් කියපන්කො. :)
  2. gosmart

    ඇල්ටෝ ද පැන්ඩා ද

    ඇල්ටෝ ද පැන්ඩා ද මේ car දෙකෙන් එකක් ගන්න කියල බැලුවේ. අතේ තියෙන ගානත් එක්ක මීට වඩා ලොකු එකක් ගන්න සල්ලි නෑ. පාවිච්චි කරපු ජපන් වාහන හරියන්නේ නෑ. Brand New තමයි ගන්න ඕනේ. අන්තිමට මේ දෙකෙන් එකක් ගන්න තමයි තීරණය කලේ. මේ දෙකෙන් මොන එක ගන්න එකද වැඩිය හොඳ?
  3. gosmart

    එළවලු තෙල්වල කොලෙස්ටරෝල් නැද්ද?

    එළවලු තෙල්වල කොලෙස්ටරෝල් නැද්ද? මචන්, එළවලු තෙල්වල කොලෙස්ටරෝල් නැද්ද බන්?උඹල පාවිච්චි කරන හොඳ එළවලු තෙල් වර්ග මොනවද තියෙන්නේ? දන්න අය පොඩ්ඩක් කියපන් මචන්. ලොකු උදව්වක්.
  4. gosmart

    Algorithm Simulator එකක්

    මචන්ලා, උඹල කාගේ හරි ගාව Algorithm Simulator එකක් තියේනම් දීපන්කො. මූලික sorting ටික demonstrate කරන්න පුළුවන් එකක්. windows forms පාවිච්චි කරලා හදපු එකක් වෙන්නත් ඕනේ. ලොකු උදව්වක් මචන්. bump එකක්වත් දාල උදව්වක් කරන්න. හැමෝටම මගෙන් rep :)
  5. gosmart

    පත්තරවල දාල තියෙන Ad

    පත්තරවල දාල තියෙන Ad මචන්, අර පත්තරවල දාල තියෙන ad වල (උදා: ලහිපිට) දාල තියෙන ad number එක අරගෙන ඊට පස්සේ ඒක contact කර ගන්නේ කොහොමද මචන්? අපි ලියුම යවන්න ඕනේ පත්තරේටද? නැත්නම් කොහොමද කරන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ.
  6. gosmart

    Spyware එකක් ද?

    මචන්, මගේ ලැප් එකේ, දැන් සතියක විතර ඉඳන් මාර විදියට data upload වෙලා තියෙනවා. දවසකට 2GB විතර upload වෙලා තියෙනවා. ඒත් මම download කරපු data ප්‍රමාණය 300MB විතර. මෙහෙම වෙන්නේ spyware එකක් මගේ ලැප් එකේ install වෙලා තියෙන හින්දද? මේක check කර ගන්න විදියක් නැද්ද බං?
  7. gosmart

    සංක්‍රාන්ති ලිංගිකයෙකුට සාධාරණත්වය ඉටු &

    සංක්‍රාන්ති ලිංගිකයෙකුට සාධාරණත්වය එක්සත් ජනපදයට අයත් මෙයිනි රාජ්‍යය පිළිබඳ ඉකුත් සතියේ විදෙස් පුවත්වල සැලකිය යුතු ඉඩක් වෙන්ව තිබුණි. ඊට හේතු වූයේ මෙයිනි මහාධිකරණය විසින් නීතිඥයින්ගේ විවාදාත්මක තර්ක විතර්ක ගණනාවකට පසු ලබාදුන් නඩු තීන්දුවකි. සංක්‍රාන්ති ලිංගික සිසු සිසුවියන්ට තමා කැමති පරිදි...
  8. gosmart

    මාලින්ගයාට මොකද උනේ?

    මාලින්ගයාට මොකද උනේ? ඊයේ match එකේ මාලිංගය සෙල්ලම් කරපු හැටි ගැන උඹල මොකද හිතන්නේ? මුල් හරියේ අනිත් එවුන් ලකුණු නවත්ත ගනිද්දී, ඒවටත් එක්ක මාලිංගයගේ ඒවාට ගැහුවා. මාලිංගය ඉන්දියාවට එරෙහිව Neutral ඇයි? :(:(:(
  9. gosmart

    හිපියෙක් (Hipster) කියන්නේ කාටද බං?

    හිපියෙක් (Hipster) කියන්නේ කාටද බං? මචන්ලා, ඇත්තටම හිපියෙක් (hipster කෙනෙක්) කියන්නේ කාටද බං?
  10. gosmart

    මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3

    මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3 මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩි කල යුතු ගාස්තුවත් එකතු කරලා අද බිල ගෙවන්න ගියාම දැන ගත්තේ බං. එහෙමත් කරන්න පුලුවන්ද බං? අඩෝ අපිට මේ අසාධාරනේට කරන්නම දෙයක් නැද්ද බං? :sorry::sorry::sorry::sorry:
  11. gosmart

    අලුත් විදුලි බිල ආවද?

    අලුත් විදුලි බිල ආවද? අඩෝ වැඩි කරපු light බිල අද ආවා බං. unit 105ට Rs.2082 කෝ බං මේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නෑ කියල මැරෙන්න හදපු ගොතයෝ ටික. මුන් ඔක්කොම කරන්නේ අපිව අන්දන එක බං. ආණ්ඩුව අපේ අතේ තියෙන සතේ ඉඳන් හූරගෙන කනවා. අනිත් පැත්තේ එවුන් අපිට Magic පෙන්නලා ගොඩ එන්න හදනවා. දැන් එකෙක්ටවත්...
  12. gosmart

    ලංකාවේ විදුලි ඉන්ජිනේරුවෙක්ගේ Salary එක කීයද?

    ලංකාවේ විදුලි ඉන්ජිනේරුවෙක්ගේ Salary එක කීයද? මචන්ලා, ලංකාවේ විදුලි ඉන්ජිනේරුවෙක්ගේ salary එක කීයද බං? දන්න අය ඉන්නවද?
  13. gosmart

    අද match එක පටන් ගන්නේ කීයටද?

    අද match එක පටන් ගන්නේ කීයටද? මචන්, අද match එක ලංකාවේ වේලාවෙන් පටන් ගන්නේ කීයටද බං?
  14. gosmart

    අද A/L ඉවරයි එකේ ශලනිව දැක්කද?

    අද A/L ඉවරයි එකේ ශලනිව දැක්කද? අද A/L ඉවරයි එකේ ශලනිව දැක්කද බං? කොටම කොට ශෝටක් ගහගෙන හිටියේ පිස්සු කොර වෙනවා යකෝ... :P:P:P
  15. gosmart

    Night Time Packages

    මචන්, මට Software වගයක් download කර ගන්න ඕනේ වෙලා තියෙනවා. ඔක්කොම 6GB විතර තියෙනවා. මම බැලුවේ night time package එකක් වගේ activate කරගෙන වැඩේ කර ගන්න. ලාබෙටම තියෙන්නේ අර dialog එකේ Rs.50 ට 3GB දෙන package එක. එත් ඒක activate කරන්න නම් උන්ගේ Rs.299 normal data package එක active කර ගන්න ඕනේ...
  16. gosmart

    ලියුකේමියාව හැදීමට හේතුව අමනුස්ස බලපෑමක&

    ලියුකේමියාව හැදීමට හේතුව අමනුස්ස බලපෑමක& මුනුපුරාගේ ලේ සුවඳින් ජීවත් වූ කිරිනේරිස් සීයාගේ ප්රේතාත්මය සුදු රුධිරාණු විසින් රතු රුධිරාණු කා දමනු ලැබීම නිසා ලියුකේමියාව හෙවත් ලේ පිළිකාව හටගන්නේ යැයි වෛද්යවරු පවසති. මේ තත්ත්වය වෛද්යවරුන්ට පැහැදිලි වන්නේ රතු රුධිරාණු ප්රමාණය අඩුවී සුදු රුධිරාණු...
  17. gosmart

    පිටකොටුවේ ඉඳලා Union Place යන්න Bus එක

    පිටකොටුවේ ඉඳලා Union Place යන්න Bus එක මචන්ලා, පිටකොටුවේ ඉඳලා Union Place වලට යන්න, යන්න ඕනේ bus එක මොකක්ද බං?
  18. gosmart

    Skrillද Payoneerද?

    මචන්, මට දැන ගන්න ඕනේ oDesk එකේ වැඩ කරලා ගන්න සල්ලි ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමය Payoneer ද නැත්නම් Skrill ද කියලා. මම කලින් කට්ටිය දාපු threads බැලුව. ඉස්සර නම් Skrill(Moneybookers) හොඳයි කියල කට්ටිය කියල තිබ්බ. එත් දැන් එයාලගේ fees වැඩි නිසා payoneer card එක use කරන එක ලාබයි කියල සමහරු කියල...
  19. gosmart

    IT Trends ගැන දැන ගන්න Magazine එකක්

    IT Trends ගැන දැන ගන්න Magazine එකක් මචන්, අලුතින් එන Technological Trends ගැන, Programming Languages වල popularity එක ගැන, Microsoft Products, Google Products ගැන එහෙම දැන ගන්න පුළුවන් Online Magazine එකක් හරි Blog එකක් හරි දන්නවා නම් කියපල්ලකෝ බං. මටත්, අපේ IT Field එකේ ඉන්න එළකිරි කට්ටියටත්...
  20. gosmart

    යුරේනි නොශිකගේ

    යුරේනි නොශිකගේ

    No contents