කුඩා දියණියක් අම්මත් එක්ක පාසලට යනගමන් අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ වයස කීයද?" එතකොට අම්ම හිනාවෙලා දුවට කියනවලු.. " හොදින් මතක තියාගන්න , ගෑහෑණු එහෙම ලේසියෙන් වයස කියන්නෙ නෑහෑ.ඔයත් ලොකුවුනහම හෑමදේම දෑනගනී."
තව ටිකදුරක් යද්දි ආයෙත් දුව අම්මගෙන් අහනවලු.."අම්මෙ ඔයාගෙ බර කීයද?".එවෙලෙත්...