මචන්ලා මට PUT.IO එකේ එකවුන්ට් එකක් හොයාගන්න ඕන. දැන් එකේ ෆ්රී රෙජිස්ටර් වෙන්න දෙන්නේ නැනේ. මොකක් වත් විදියක් නැද්ද එකේ එකවුන්ට් එකක් හදාගන්න සල්ලි ගෙවන්නේ නැතුව.