ඕනෑම exam එකක් එළකිරි කෝප්පේ ගහන්න
අහ්හ් මම අදත් අවා පොඩි සීන් එකක් අරගෙන, උඩ Title එක දැක්කනේ :baffled: , මම හැබැයි කියලා දෙන්නේ ඕනෑම exam එකක එළකිරි වාගේ කෝප්පේ ගහන්න , :frown: හරි හරි මම එක එකසැරයක් කිව්වම ඇති කියලා දන්නවා. :P මේක දැකපු අයත් ඇති මේක දන්නේ දැකපු නැති කට්ටියට. අහෙනම් වැඩේට...