FB gana danna aiyala mehe enna

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මට හෙල්ප් එකක් ඕනේ මචන්ලා. මම හිතනවා උබලා මට කලින් හෙල්ප් දීලා තියන නිසා මේ පාරත් බොක්කෙන්ම දෙයි කියල. අහ්හ් මම එහෙනම් සීන් එක කියන්නම් මේකයි සීන් එක

    මගේ ෆ්බි ලින්ක් එක මේක :
    https://www.facebook.com/kidz.hero

    දැන් උබලා ෆ්බි එකේ ලෝග් වෙලා ඉන්නකොට මගේ acc එක පෙන්නනේ මේ විදියටනේ?



    දැන් උබලා Log out උනාම මගේ acc පෙන්නනේ මේ විදියටනේ ?



    මේක තම අවුල මට ඕනේ එක හදාගන්න plz හෙල්ප් ඕනේ නැත්තම් බම්ප් එකක් වත දල යන්න.
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    Log out උනාට හැමෝගෙම acc පෙන්නනේ මේ විදියටනේ?





    අනේ plz බලල නිකන් යන්න එපා බම්ප් එකක් වත දල යන්න
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    the page you requested cannot be displyed right now.it may be temporary unavailable, the link you clicked on may have expired o you may not have permission to view this page:P:rofl:
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    the page you requested cannot be displyed right now.it may be temporary unavailable, the link you clicked on may have expired o you may not have permission to view this page:P:rofl:

    එහෙම කිව්වට බන් එහෙම අවුලක්‌ නැ මම වෙලා acc එකක් අරගෙනම චෙක් කරා
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එහෙම කිව්වට බන් එහෙම අවුලක්‌ නැ මම වෙලා acc එකක් අරගෙනම චෙක් කරා

    unledpso.jpg

    me man adurana girl kenekge pro. eka log out unata passe. ehema wenne eyage privacy nisa mata mathakai eyage frindslist eka wath appear une naa anik ayata :D
     
    • Like
    Reactions: kidz.hero