1. su1993

    Online Job Help :yes:

    මේකෙ Online Jobs ගොඩක් කරගෙන සාර්තක වෙච්ච අය ඉන්නවනෙ..:cool: පුලුවන් නම් උදව්වක් විදියට මට ගෙදරට වෙලා කරන්න DATA ENTRYජොබ් එකක් සෙට් කරන්නකො :)මගේ යාලුවෙක් එකක් සෙට් කරා මන් 1 month වගේ මැරීගෙන වැඩ කරා ඒකෙන් මට Rs40000k දෙනව කියල කිව්ව සත 5ක් හම්බු උන් නෑ..:(ඒකෙන් මට එපා...
  2. su1993

    Balls Burning

    මචන් මන් දැන් bike එකට petrol ගහන්න ගියා...ඌට 1200 ගහන්න කිව්වම..උ petrol බටේ දාල ගියා වෙන මොකක් හරි එකකට පොඩ්ඩකට එ ටිකට මන් බලන් හිටියෙත් වෙන දිහාවක ඒ අස්සෙ බටේ එලියට පැනල bike එකේ tank එක වටේට හැලුනා..මගේ ඇට දෙකත් දන්න ගත්ත ටිකකින් මන් ඒක එච්චර ගනන් ගත්තෙ නෑ..එද්දි හැප්පෙනව තව පොඩ්ඩෙන්..හෙනටම...
  3. su1993

    Rep 14++

    මගේ රේප් පවර් එක 14+ වෙලා , අද ඉඳන් කට්ටියටම 14+ ගානේ සලකනව. මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .:love:;)
  4. su1993

    Ebay Selling

    මචන්ලා ebay selling කරන හැටි කියල දියන්කො දන්න උන් ඉන්නවනම්...:)ඒකෙන් වත් කියක් හරි හොයාගන්න..මන් එක පාරක් account හදල සමහන් එකක් විකුනන්න දාන්න බැලුවෙ අර package size,shipping වගේ ඒව මොනාද බන් දාන්නෙ...:baffled::no:අනික item description එහෙම දාන්නෙ කොහොමද..ඒ හැටි ඉන්ගිරීසි දැනුමක් නෑ...
  5. su1993

    හැමිනුනා ඔක්කොම

    හැමිනුනා ඔක්කොම මචන්ලා ගොඩක් හේතු නිසා මට A/L කරගන්න බැරිඋනා. කරපු කිසි දෙයක් හරි ගියේ නෑ..:(කරන කරන එක මග නැවත්තුව ඔක්කොම සල්ලි වතුරෙ ගියා..:(ඊට පස්සෙ ජොබ් එකක් කරා.. ඒක හෙන night සීන් එකක්..:frown:ටික කාලයක් යද්දි මේ බේත් එක්ක කරන්න බැරි උනා..එකෙනුත් අයින් උනා..:no: මට ගොඩ එන්න විදියක්...
  6. su1993

    Hulu

    Hulu එකෙ Videos බලන්න බෑනෙ බන්..:(VPN දාගෙන.."hulu video not available in this location bya-403-007":baffled:විසදුමක් දියල්ලකො:love:
  7. su1993

    Mentally Illness

    මචන් මම මේ Thread එක දැමීමේ බලාපොරොත්තුව තමයි මෙතන ඉන්න අයට ඉන්න හොදම phychiatrist doctorsල ගැන දැනගන්න..ලෙඩ වෙච්ච අයගෙ අත්දැකීම් ,phychiatristල ගාවට ගිහින් කාපු කටු..බේත් වල side effect ගැන ,සල්ලි ගසාකන ව්‍යාපාරික doctorsල ,හොද උනානම් මොන බෙහෙත් වලින්ද, හොදම docter කවුද?කට්ටියම තමන්ගෙ...
  8. su1993

    Rep 10+ wela yakune

    ඔන්න යාලුවනේ මගේ rep power එක 10+ වෙලා...:rofl::Dඉතින් ඔගොල්ලො හැමෝටම ටැන්කූ...:P;)
  9. su1993

    අන්තිම කොටුවත් පැන්නා

    අන්තිම කොටුවත් පැන්නා ඔන්න මම අන්තිම කොටුවත් පැන්නා....කට්ටියටම ගොඩාක් ස්තූතියි..ආදරෙයි ගොඩාක්... රේප් පවර් එක 8+ වෙලා...අද ඉඳන් කට්ටියටම 8+ ගානෙ සළකන්නම්..
  10. su1993

    Best TORRENTS

    kickasstorrent,extratorrent වැඩකරන්නෙ නෑ..:(Download කරන්නෙ මොනාද හොද Torrents දැන් :baffled:
  11. su1993

    ජේසු ජීවමානයි

    අඩෝ දන්නැති නිසා අහන්නෙ මන් දකින ගොඩක් thread වල tag එකක් දාල තියනව ජේසු ජීවමානයි කියල ඇයි බන් ඒ? :confused: :frown:
  12. su1993

    liquor need

    මචන් whiskey or brandy bottle එකක්අඩුවට 2500 වගේ ගන්න ඕනෙ තියන brand මොනාද කියපන්..:rolleyes:set නම් ගන්නව..:yes:
  13. su1993

    තව කොටුවක් පැන්නා

    තව කොටුවක් පැන්නා මචන්ලා මගේ කොටු 9 වෙලා දැන්..:D රෙප් දීපු නොදීපු හැමෝටම thanks a lot :yes: විශේශයෙන් කියනවනම් Henry L ට චන්දෙ දීපු එකෙන් මම සෑහෙන්න ඉක්මන්ට කොටුව පැන්න..;) specially Thanks Wolverine GTR, -agresha-,Henry L..:cool:
  14. su1993

    Illegal Freerunner's

    k1f41Z5ALDk
  15. su1993

    කොටුවක් පැන්න ඔන්න මාත්

    කොටුවක් පැන්න ඔන්න මාත් ඔන්න කොල්ලනේ මම තව කොටුවක් පැන්න..:Dදැන් කොටු 8..:cool:මට මෙතනට එන්න සහයෝගය දීපු හැමෝටම Thank youවේවා..;):yes: මෙතන comment එකක් දාල රෙප් එකක් එහෙම මට දෙන අයට මමත් ඉතින් පුලුවන් විදියට සලකන්නම් :P:yes:
  16. su1993

    Best Phone Shops in sri lanka

    මචන් ලන්කාවෙ තියන හොදම phone shops මොනවද? :confused: විශ්වාසයෙන් හා වගකීමක් ඇතුව ඕන කෙනෙක්ට බය නැතුව phone එකක් ගන්න කියන්න පුලුවන් තැනක් :yes:.. මම අහල තියන තැන්.. Celltronics Premeir Telecom Divine Cell Care MC මම කට්ටිය දාල තියන කලින් threads බැලුව..:nerd:සමහර අය සැහෙන්න බැනල...
  17. su1993

    Custom Vacancie

    මචන් මට custom එකෙ පොඩි ජොබ් එකක් සෙට් කරල දියන්කො...:Dමම A/L maths කරේ. 1shy විතරයි කලෙ..:(A/L physics s එකක් තියනව general english S එකක් තියනව එච්චරයි..:) පත්තරවල custom එකෙ ජොබ් vacancies නෑ බන්...මම අහල තියනව එකෙ සාමන්ය සෙවකයෙක්ටත් ලොකු salary එකක් දෙනව කියල..:cool:මම වැඩිය දන්නෙ නැ custom...
  18. su1993

    කෙල්ල අහිමි උනා

    කෙල්ල අහිමි උනා අඩෝ මම මෙච්චර කල් පස්සෙන් ගිය කෙල්ල ගෙන් අද කැමතිඩ අහුව බන් එකිට කොල්ලෙක් ඉන්නව කිව්ව..:( මට මාර අවුල් බන් අද...:( අනේ බන් මට මෙකිව කොහොමහරි සෙට් කරගන්න ඕන බන්..මාව ඒකිට පිස්සු වැටිල බන් තියෙන්නෙ...මට උදව් කරපන් බන්..මම මානසිකව වැටිල බන් ඉන්නෙ.:(
  19. su1993

    GTA V PC Release date

    දන්න පින්වතෙක් කියන්නකො මට GTA V PC Release වෙන්නෙ කවද්ද කියල..:rolleyes: අනික තමා GAME DVD's ගන්න හොද shop එකක් කියපන්කො බන්...:dull: යකෝ සැහෙන කාලෙකින් MC එකට ගියා ඒකෙ ඉස්සර 3rd floor එකේ තිබ්බ Game CD shop එක නෑ බන්..:frown:ඒ ශොප් එකේ Board එහෙමත් ගලවලා බන්..:no:දැන් දන්න හොද shop එකක් නෑ...
  20. su1993

    Savoy 3D Cinema

    machanla mata podi udawwak karanna please..kohomada savoy ekata nugegoda idan bus eke gihin savoy eka issarahama bahina widiyata yanne kiyala..anith eka online ticket buk karanna onada??ada open da?(Answer engilsh akuru walin gahapan sinhala penne na):yes:

    No contents